..වැ...හි...ක..ලු..ව...ර 6

233 35 63
                                    



මේක බොනවා ...

මලානිකව අැස් දෙක අමාරැවෙන් අැරගෙන හිටපු අහස්ගේ කර වටෙන් අත දාලා අැදට හේත්තු කරපු ශ්වෙත් අහස්ට පෙන් කිලර් එකක් බලෙන්ම පොවලා උණු වතුර පොගවපු ටවල් එකකින් අහස්ව කිලින් කරලා සැහැල්ලු කොට කලිසමකට බැගි ටිශර්ට් එකක් අන්දලා අැදෙන් තියද්දි කෙදිරි ගගා හිටපු අහස්ට එහෙමම නින්ද ගියා ...

සුදු පාට හමේ තැනින් තැන තියෙන ලේ තැල්මවල් ඉදිමුනු තොල් රතු වෙච්ච මැණික් කටු අහස්ගේ රැපේ හෙම්බත් වෙලා මැලවිලා ගිහින් ..

ශ්වෙත්ගේ අතේ තිබුනු හොට් වොටර් බැග් එක අහස්ගේ යටි බඩ උඩින් තියලා යටි බඩ තවනකොට අහස්ගෙන් අාවේ වේදනාවෙන් මිරිකෙන කෙදිරියක්...

ශ්ශ්...නිදාගන්න ...

හොටෙල් එකට අම්මලා එන්න කලින් අහස්වත් එක්කන් බන්ග්ලෝ එකට අාවා කියලා ශ්වෙත්ගේ අම්මා ගෙදරටම අැවිත් ශ්වෙත්ට කැගහනකොට ශ්වෙත්ගේ තිබ්බ කිසිම දෙයක් ගනන් ගන්නැති පෙනුමක් .

දැන් මට අම්මා කියන්නේ රැයක් පුරාවටම සෙක්ස් කරපු බෙඩ් ශිට් එක අම්මට පෙන්නන කියලද

...අහස්ව දැක්කහමවත් තෙරෙන්නැද්ද ..

හරි හරි චුටි පුතා ..කෝ එ දරැවා අපි එනකොට නැගිටලා ඉන්න ඔනි නැද්ද ..

අම්මා විකාර කියවන්න එපා ..එකා කොල්ලෙක් වුනත් නයිට් එකකට පස්සේ නැගිටලා ඉන්න මල්ලි වගේ වේස බඩ්ඩක් නෙමේ

ලොකු  පුතා ...

මම කියන්න ත් කලින් අම්මා කැගහගෙන නැගිටිනකොට මම හිනාවෙවි වහලේ දිහා බැලුවා ..

බලෙන් බැන්දුවා වගේ පවුල් ජිවිතේට අත දාන්න ලැස්ති වෙන්න එපා ...අලුක බැදපු ජොඩුවකජ ගෙදර තනියම ඉන්න දිලා ගියොත් හොදයි ..නදිර ඉන්න එක පර්ශ්නයක් නම් එයාලත් ජොඩුවක් ඔයා වගේ වාත වෙන්නැ අම්මා ..

මම අම්මට එහෙම කියද්දි එයා ගස්සගෙන එලියට යනකොට මම රැම් එකට අැවිත් දොර වහා ගත්තා ..

අහස්  නැගිටලා වොටර් බැග් එක තද කරන් අැද විට්ටමට හේත්තු වෙලා ඉද්දි මම ගිහින් අහස්ගේ එහා පැත්තෙන් වාඩි වුනා ..

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now