....වැහි කලුවර 3.....

188 29 74
                                    


හර් හර් මහා  දෙව් .......ජය බොලේනාත් ...

පූජාව ගන්න මාත්තියා ....

මමයි නදිරයි ෆැක්ටි එකෙන් අැවිත් ගෙදරට ගොඩ වුනා විතරයි පූජා තැටියක් අරන් අාපු අැනි අපිට ලඩ්ඩු වගයක් දිලා පුජා තැටිට අපි දිහාට දික් කරද්දි නදිර හිනා වෙලාව පහනේ දැල්ල වටේ අත යවලා අත් දෙක ඔලුවේ තියන් මොකක්ද කරද්දි අැනි මගේ දිහාට දැල්ලා යවලා අාශිර්වාද කරා ....

මොකක්ද අද තියෙන්නේ ...මම ඔ්වා වැඩිය දන්නැනේ අැනි නැන්දේ ....

අාවඩේ ඔව්නේ මාතියා ...අමතක වුනානේ මට .....

අද මහා ශිව් රාති දවසනේ .....

අපේ විශුණු දෙවිවියොයි බහ්ම දෙවියොයි අතර මහා සටනක්  අැති වෙලා තියෙනවා ..එ සටන දරැණු වෙනකොට දෙවිවරැ කන්නලව් කරලා මහා දෙවිදුන් වෙච්ච් ශිව දෙවියන්ට  සටන නවත්තන්න කියලා ...ඉතින් ශිව දෙවියන් ඔවුන්ට අභියෝග යක් කරලා ශිව ලින්ගයෙන් ලොකුම ලොකු ගින්නක් හදලා ගින්නේ අවසානයයි අාරම්භයයි හොයන්න කියලා විශ්ණු දෙවියන්ටයි බ්හ්ම දෙවියන්ටයි කියලා ...බ්හ්ම දෙවියන් ගින්නේ අවසානේ හොයනකොට එක හිතුව තරන් ලේසි නැ කියලා තේරිලා    ගින්නේ අවසානේහොයනකොට ලැබුනු කෙතකි පුශ්පය ශිව දෙවියන් රවට්ටන්න හිතන් කේතකි පුශ්පය තමයි ගින්නේ අවසානේ කියලා පෙන්නනවා ..විශ්නු දෙවියන් නිහතමානිව ශිව දෙවියන්ගේ මහා බලය ගැන පිලිගන්නවා ..

බ්හ්ම් දෙවියන් ශිව දෙවියන්ට කිසිම කෙනෙක්ට එතුමට වන්දනා මාන කරන්න එපා කියලා ශාප කරනවා ...කේතකි පුශ්පය කිසිම පූජාවකට ගන්නෙත් නැහැ .

විශ්නු දෙවියන්ටයි බ්හ්ම දෙවියන්ටයි ලොකේ යතාර්තය පෙන්නලා දිපු දවස තමා අපි මහා ශිව් රාති කියලා සමරන්නේ මාත්තියා ...

එහෙමද ..මම ඔ්වා ගැන වැඩිය දන්නැනේ ...දැන් අැනි නැන්දත් යනවද පුජාවට..

අාවාඩේ  මාත්තියා පුජාව ඉවරනේ ...මේ වෙලාවේ ශිව් දේවාලේ ඉන්නේ අාශිර්වාද බලාපොරොත්තුවෙන් තපස් රකින යත් පිලිවෙත් කරන බලගතු අාත්ම ...මේ වෙලාව අපට අකපැයි මහත්තයෝ

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now