මොන හුයන්නක්ද බන් මේ..තිශෙල් අයියා යනකල් යෙනුලයත් එක්ක මොනා කතා කරන්වද මන් දන්නෙ නෑ..ඈ යකෝ පොඩ්ඩක් කන දාලා බලන්න ඕනි..නෑ නෑ එහෙම මේ කිරිසප්පයෝ කරන වැඩ මන් කරන්නෙ නෑ..මන් යෙනුලයගේ ඔඩෙට්ටුවෙන් ඔලුව තියාගත්තා..අමො නේද ඉතිම්..
"අනේ මේ තිශෙල් අයියේ..ඔයාට අපේ නන්ගිව සෙට් කරලා දෙන්න කිවුවනම් මන් කරලා දෙන්වනේ..මෙතන අපේ නන්ගිට මැසේජ් දාලා මොනාද ඔයා කරන්නේ ආ මට කියන්න තිබ්බනේ"
"එහෙම බෑ නේ මට ඕනේ ඒකේ අනිත් පැත්ත"
මොකද්ද ඇටයෝ තෝ ඒ කිවුව කතාව..
තොගේ පුම්කට හෙන ගහන්න ඕනේ මේ කියන ඒවට..යකෝ මූ බලපම්කෝ..
මන්වත් දැනන් හිටියේ නෑ යකෝ මූ මෙහෙම එකෙක් කියලා..නෑ නෑ මන් දැනන් හිටියේ..උබලත් දැනන්නේ හිටියේ.."මොකද්ද කිවුවේ තිශෙල් අයියේ"
"ඒ හුත්තා ව්යංගාර්තයෙන් තොට කැමති කියලා කිවුවේ සැක්කිලි පඩත්තරයෝ..තෝ මෝඩ හුම්#ක් කියලා ඌ මොනා කරන්නද..ඇට බල්ලෝ"
අමො අමො මගෙ කට ඒසයි..මන් ඊට වඩා වේසයි කිවුවලු..අහන්නකෝ ඉතිම් මෙහෙමනේ සීන් එක තිශෙල් අයියා මට අර දවස් වලම කියන්නේ මූ ගැන.. ඒකනේ මන් මුට උදේ ක්රිකට් ප්රැක්ටිස් වලට නොවරදවාම එන්න කියන්නේ..
මන් ඉතිම් මුට වෙන්න නෑනගේ නම්බර් එක මුට දුන්නා ශේපක් දාගනින් කලින්ම කියලා..මූ ශේප දාගෙන මරුවට..ඒකිට ඇදුම් පවා මේ තිරිසනා අරන් දීලා යකෝ අරන් දීලා..ඒකට මට ජොකෙක් පමණයි..අහෝ දුකකි ඉරකි තිතකි පුකකි පුකේ වැලකි හිල් නැති ජන්ගියකි කියලා ඒකටනම් කිවුවෑගි..
මූ උට ලවු කියලා මට කියන්න එපා කිවුවා මන් කිවුවෙත් නෑ ඉතිම්..පවුනේ
පොඩි පගයෝ දෙන්නා.."මිහින් මල්ලි උබේ ඔය ඒස කට වහගනින් බල්ලො..සසා බලපම්කෝ බන් උබෙ එකා මහ මෝඩ පිස්සෙක් හුම්තෝ"
"මොකද්ද යකෝ තෝ කියන්නේ තිශෙල් අයියේ"
"ඌ උබට කැමති කියලා ව්යංගාර්තවත්
යෙදුමකින් මන් කිවුවේ..ඉතිම් පැටියෝ නොතේරුන යමක් තිබේනම් පවසන්න සොදුර පවසන්න"අනේ මේ ඇවරිපුකා මොන වගේ සතෙද්ද..මිනිස්සුන්ට ඔහොමත් පද හදන්වද..ඒත් ඌ කියපු එකට මන් ගැස්සිලා ගියා කිවුවොත් බොරු නෙමේ ඇත්ත..ඒක එහෙම වෙන්න බැහැ එහෙම වෙන්නත් බෑ..මු පිස්සු බල්ලෙක් නිසා මන් ගනම් ගන්නෙ නෑ..