4පරිච්ජේද

64 13 151
                                    

ඊයේ රෑ මට අර පැණි කොල්ලෙක් මැසේජ් එකක් දැම්මා..ඇත්තමයි නිදි මතේනේ මාත් හිටියේ නැත්නම් පොඩි ලයින් පාරක් දාන්වා ඒයි..ඔයැයිලා දන්නවද දන්නෙ නෑ මන් හරීම ඒසයි..

අද ඉතිම් ස්කූල් බස් එකේ යනකොට ඌ මට කතාකරයි අනේ..මන් ඉතිම් එතකොට ඌව සෙට් කරගන්න හිතන් ඉන්නේ ..ඊට පස්සෙ ලමයි තුනක් හදන්වා..කෝමද ඒක ..පිස්සුද මන් යෙනුල් සැක්කිලියගෙන් බඩ වෙලා ඉන්නේ අනේ..මන් ඉතින් දැන් ස්කෝලේ යන්න ලෑස්තිවෙන ගමන් ඉන්නේ..කොහෙද අදත් අර ඒසා වැස්ස වහින්න ගත්තා යකෝ..

"අඩෝ පොකිරිස්සි තොගේ රෝස පාට වවුල්ලු ටික තෙමෙන්වා ගනින් යකෝ "

ඒකිගේ ජන්ගි තෙමෙන්වා යකෝ වැලේ වැලේ..වනල තිබ්බා මන් දැක්කාආආආආ ..

"තෝ අරන් දාන් පලයන්කෝ යකෝ මන් නිදි"

"එව් තෝනම් ඒසියක් මහ ඕයි..මන් ස්කෝලේ යන්වා තෝ බුදිය .තිගෙ ජන්ගි තෙමුනත් මන් හැරිලවත් බලන්නෙ නෑ.. ඕන්නම් ගනින් මගෙන් හුත් පද අහගන්නෙ නැතුව පොකිරිස්සියේ "

මන් ඉතින් ඒකි ලගටම ගිහින් කෑගහලා ඒකිගේ පුපට අතදිගඇරලා පාරක් ගහලා එන්න ආවා..

මන් යනකොටත් යෙනුලයා ඉන්වා මගේ සැක්කිලි පඩත්තරයා..

"ආ හු$තෝ ඉතින් කෝමද"

"රැල්ලට පුක දීල ඉවර වුනාම කියන්න"

"ඇට දෙකත් දීලම කියන්නම්"

අම්මෝ උදෙන්ම ගත්තා ආතල් එකක් ආච්චි ගරන හාල් එකේ වතුර මගේ නහයෙන් එළියට එන්න ඉම්හි ඉම්හි..

"මේ අද ක්‍රිකට් පැක්ටිස් ගියේ නෑ ඕයි උදේ පාන්දර දාලා..මන් නම් යයි ඕවට..අද තිශෙල් අයියගෙන් පදේ අහගන්න පුලුවන් මට"

ඌ මට මොනා හරි කියාගෙන ආවොත් මන් උට ගහන්වා..අරක බිමට ගැලවිලා වැටෙන්න..මොකද්ද කියලා අහන්න එපා හොදේ..මන් දන්වා මන් ඔයාලට කියන්නෙ නෑ ..

"අනේ ඒ උට දෙකට නැමිලා පුක හපාගන්න කියපම්..ඊට පස්සෙ බුරියත් හපාගෙන කෙලින් වෙන්න කියමු බන්"

"ආ ඌ තොගෙ දෙක ගලවලා අතට දෙයි සැක්කිලියෝ"

"මගේ මේ මගේ ඌ මට බයයි යකෝ එදා දැක්කනි මට බයේ හිටියේ "

නෙහස් (BL) 💐💐Where stories live. Discover now