අදනම් මහ එපා කරපු දවසක්..ස්කෝලේ යන්නත් බෑ බෑ වගේ..එහෙමයි කියලා ඉන්නත් බෑනේ..මගේ බේසික යාලුවට මන් එන්වා කිවුවනේ..ඒ හින්දා යන්නම වෙන්වා යකෝ..
"අම්මේ කෝ මගේ ජොකා"
"අනේ අම්මේ"
"මොකද බන් කෑ ගහන්නේ"
"ජොකා ජොකා"
"උබේ හිල් ජොකාව මන් දැක්කද චූටි පුතා"
"අනේ අම්මේ ඔයාගේ අහින්සක පුතාට ජොකා නැතුව ස්කෝලේ යන්න වෙන්නයි වෙන්නේ හෑයියා "
"අද මන් ඇවිල්ල හොයලා දුන්නොත් ගහන්වා චූටිපුතා බත් කන්න බැරි වෙන්න ඇත්තමයි"
අද මන් ඉවරයි යකෝ..ජොකා කෙසේ වෙතත් හොද ටොකු ටිකක් කන්න වෙයි වගේ..අනේ නයනී ඔයා කෙහෙද මාවා බේරා ගන්න වර"
"මේ තියෙන්නෙ මොකද්ද චූටි පුතා "
"ටොයින් "
"ටොයින්"
අනේ අම්මේ පතාර ටොකු දෙකක් ඇන්න යකෝ.. ඉන්න බෑ රිදෙන්වා. පරක්කුවෙල්ලා හොදටම.. ඉක්මන්ට යන්න ඕනේ නිසා හිල් ජොකා විතරක් ඇදගෙන එළියට බැස්සා කෝමද ඒක
බස් එක යන්නත් ලෑස්ති.. මන් යන්නෙත් ස්කූල් බස් එකේ තමා.. සමහර දවස් වලට මායි මගේ බේසික යාලුවයි පයින් එන්වා.
"යකෝ බස් එක්ක යන්න තියලා එන්නේ තෝ ගෙදරට වෙලා මොන හුප්තත්ද කරන්නේ"
"මගේ ළමයගේ වැඩ කරන්නේ තෝද බල්ලො. තෝ මට ළමයෙකුත් දීලා දැන් නොදරුවා වගේ කතා කරන්වා. මේ හිතට ඕවා බර වැඩි උත්තිගෙ පුතේ"
"අනේ සුදු මාත්තයා ඕම කතා කරන්න එපා මේ පුකත් උණු වෙන්වා ඔයා ඕම කතා කරනකොට"
මායි ඌයි හැමදාම ඔහොම තමා ඔහේ කියව කියව ස්කෝලෙටම ගියා ගියපු ගමන් යෙනුලයා කෑ ගහන්න ගත්තනේ යකෝ
"අඩෝ මිහින් කවුරු හරි හුප්තෙක් මගේ පුටුව උස්සලා බන්"
"අඩෝ කොමස් එකේ පක්කු තමා උස්සලා ඇත්තේ යමන් බලාලා එමු අද උන් මගෙන් කන්වා උන්ගේ දත් වැටිලා අලුතෙන් එන්න තියෙන දතුත් කුඩුවෙන්න යමන් මගේ බිසෝ "
මාත් පොඩි අමුතු පහේ ලයින් එකක් දැම්ම ඉතිම් දන්වනේ අපි වැඩ්ඩෝනේ