3පරිච්ජේදය

71 14 208
                                    

"එදා සීන් එකෙන් පස්සෙ මන් සතියක් විතර ස්කෝලේ ගියෙත් නෑ ..කකුල් උලුක්කුව යන්නත් එක්ක ගෙදර හිටියා..තිශෙල් අය්යත් මාත් එක්ක චැටක් දැම්මෙ නෑ ඌ නරකයි අප්පා "

"අද ඉතින් මගුලේ වැස්සක් වහින්වා.. මට ඉතින් ඕවට නගින්වා....... මන් ඉතිම් කියන්නෙ නෑ..

"වැස්ස නැවතියන් කිවුවම අහලා නැවතියන් යකෝ.."

මන් මචන් වැස්සට ආසයි.. ඒ වුනාට අද මට PHYSICS ක්ලාස් යකෝ.. යන පලවෙනි දවසෙම පච වෙන්න බෑ.. මගේ සැක්කිලි හූනු බිජ්ජා ඇති මන් එනක්ම් බස් එකට වෙලා..අප්පච්චි කිවුවා කාර් එකේ දාලා එන්නම් කියලා දෙන්නවම.. කොහෙද අර සැක්කිලියා පෝන් එක උස්සන්නෙ නෑ..දැන් ඉතිම් පලයන්කෝ බස් එකට.. සැක්කිලි පඩත්තර බල්ලා කාපිය මාව..කුඩනම් ඉහලන්නෙ නෑ යකෝ මන් වෙන මොනවා හරි ඉස්සුවත්..

මන් ඉතින් ඇරියා තියලා බස් එක ගාවටම.. පොඩ්ඩක් තෙමුනා ඉතිම් කරන්න දෙයක් නෑ.. ගියත් හරි අරූ ඉන්වා ඉඩකුන් අල්ලගෙන මට.. අනේ ඉතිම් මගේ සැක්කිලි පඩත්තරයා..

"ඩෝ මිහින් තොගෙ ලස්සන බලපම්කෝ සැක්කිලියෝ"

අම්මට හුඩු මූ බලපම්කෝ O/L ඉවර වුනත් හරි මූ මාව ක්ලාස් අදින් ඇදුමකින් දැක්කෙම නෑ..මන් අද ඇදන් හිටියේ කළු පාට cargo pants එකකට අලු පාටකට හුරු අත් දිග T- Shits එකක්..කොල්ල ලස්සන ඇති නේද ඉතිම්..

"අනේ බොරුව එපා බන් බොරුව"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අනේ බොරුව එපා බන් බොරුව"

"රැල්ලට පුක දීලා ඉවර වුනාම කියන්න"

"ඇට දෙකත් දීලම කියන්නම්"

අපි දෙන්න ඉතිම් පොඩි ආත්ල් එකක් ගත්තා සතියකින්නේ හ හා හා.. මගේ සැක්කිලියත් ලස්සනයි ඕයි.. අනේ ඉතිම් මගෙ දරුපැටියගේ අප්පච්චිනේ..

නෙහස් (BL) 💐💐Where stories live. Discover now