අදනම් සැරටම වහී වගේ.. පොදකුත් වැටෙන්වා ඕයි.. අදම වැහිදෙයියොන්ට දෙයියගෙ ගෑනි බූට් එක තිබ්බද මන් දන්නෙ නෑ..එපා වෙන්වා අද ක්‍රිකට් ප්‍රැක්ටිස් ඒමත් තියෙන්වා.. සිකුරාද වෙච්ච සිද්දිඑන් පස්සේ මන් තිශෙල් අයියත් එක්ක චැටක්වත් දැම්මෙ නෑ.. හුම් හුම් ඔව් ඔව් කරන්න දෙයක් නෑ.. මන් ලයින් දාන්වා ඉතිම් ඌ උගේ යාලුවා එක්කම ඉදි මන් නෑ ආය හූම්..
යෙනුල්ට මගේ තනියටත් එක්ක අද උදෙන්ම එන්න කිවුවා..නැත්නම් මට අරුන්ගේ දෝදු ලයින් බල බල ඉන්න වෙයි .. අද වහින්න වගේ යකෝ ඒ කරලත් අපිට ක්‍රිකට් ප්‍රැක්ටිස් ශික් බන් ශික් මුන් ඔක්කොම එකය..
"ආ උදෙන්ම ආපු එක හොදයි උබ.. අපේ ටීම් එකට අරුත් එන්වනි"
මොකද්ද යකෝ මේ මේකා කිවුවේ ආ.. ශිට් ශිට් මට බෑ ඕයි මන් මූවත් ගනන් ගත්තෙ නෑ හැබැයි..
"හූම්ම්ම්"
"මොකද හු#තො කතා නැත්තේ"
"නෑ නිකම්"
විනාඩි ගානක්ක් අපි ඔහේ හිටියා.. කෝච් කාරයා ඇවිත් වැස්සත් පැක්ටිස් කරන්න කිවුවා ෂිට් එපා වෙන්වා අනේ..
"අඩෝ සසාන් උබ උදෙන්ම ආවා නේ ඒනම් එල එල බ්‍රෝ"
"අඩෝ මිහින් අපි ප්‍රැක්ටිස් කරමු"
"ම්ම්ම්"
"වරෙන් සසා"
අපි ඉතිම් පැක්ටිස් කරා..මන් අරුන් දෙන්න එක්ක වචනයක් ඕන්නෙ නැති ඒවා කතා කරේ නෑ.. මට ඒව කතාකරන්න මගේ සැක්කිලියා ඉන්වානි ඒ ඇති..මේ වගේ කේන්තිකාරයෝ එක්ක මොන කතාද බන් අපිට හා නැද්ද නැද්ද මන් කියන්නේ..
අම්මෝ මහන්සි යකෝ.. වහින්වා කියන්නෙ පොඩි හිරිපොදක් ගියේ.. ඒ නිසා අවුලක් නෑ.. අද පයින් යන්නේ මායි යෙනුලයයි.. එතකොට වැස්සොත් අවුල්.. ආ කමක් නෑ පයින් යනකොට කෙල්ලො ඕනි තරන් ඉන්වා ඕයි.. උන්ගේ පුකවල් දියත් බලාගෙන ගියෑගි.. වැස්සත් මොකෝ පුකවල් බලන්න තියෙන්වනම්..ශික්කේ යකෝ අපි ඒම නෑ හරෙ.. අපි ඔය ලැජ්ජවක් නැති කොල්ලො වගේ නෙමේනේ.. හැබැයි උන් පේන්න ඇදන් ආවොත් අපි බලන්වා.. එක වෙනම කතාවක් ඈ..
සැක්කිලියා මතක් කරනකොටම එන්වා අනේ.. මන් ආදරෙයි මගේ යෙනුල් මැනිකට.. ඌ ඉතින් මගේ ජන්ගියේ හිල් ගාන පවා දන්නවනේ හුවෑ..අපි අපිනේ කමක් නෑ නේ ඒයි..