අපි ඉතින් බස් එකේ යන ගමනුත් කයියක් ගැහුවා නැත්නම් මගේ කටට හරි නෑ අප්පා..
"අඩෝ මිහින් මේ..මේ..තිශෙල් අයියා මන් මොකද බන් කියන්නේ"
"මට පුක හපාගෙන මැරෙන්න ඕනේ අයියේ..කියලා කියපම්"
"විහිලු නෙවේ සැක්කිලියෝ"
"මන් උබට කියන්න ඕනේ එක කිවුවා..ඉතුරු ටික උබ බලාගනින්..උබේ ඕනෙම තීරනේකදි මන් උබේ පැත්තේ..අය කියන්න ඕනේ නෑ නේ"
"හරි බන් හහ්"
ඊයා බලපන්කෝ මූනත් පුකක් වගේ කරගෙන මන් දිහා බලන් ඉන්න කැත..
"කෝ හිනා වෙයන් මගේ සැක්කිලියෝ..ඔයා සදක් ඔය අහසින් වැටෙන්නට එපා හාම්ද"
"රැල්ලට පුක දීලා ඉවර වුනාම කියන්න"
"ඇට දෙකත් දීලම කියන්නම්"
"උබ කවද හැදෙයිද මන්දා සැක්කිලි මිහිනෝ"
අනේ මුගේ කට බල්ලපම්කෝ..මගේ මොනා හැදෙන්නද මන් අහන්නේ..මන් නම් අද කාවවත් ගනන් ගන්නේ නෑ..පොඩ්ඩක් රෙස්පෙක්ට් පිට ඉන්න ඕනේ නියම කොල්ලෙක් වුනහම..
"බැහැපැන් යකෝ"
"මොනාටද යකෝ බැහැපන් කියන්නේ"
"බස් එකෙන් බැහැපන් සැක්කිලියෝ"
අමො අමො කලින් කියන්න එපෙයි මන් අහන්නේ..ඕව ගොඩක් කට්ටිය වැරදියට හිතනවා..මන් නම් ඕවා හිතන්නෙ නෑ..අපි ඉතින් බස් එකෙන් බැහැලා පන්තියටම ගියා..
"මේ මන් උබව අල්ලගන්න හිටියේ හු$&"
"මොකද බන් යුනෙල් කන ලග කෑ ගහන්නේ මෝඩ හු&$"
"ඇයි බන් ලොකු ගඩොල් කැටයක් මගේ බැග් එකට දාලා තිබ්බේ..එහෙම කරේ ඇයි බන්..මගේ හිත වෙන තැනක්ක තිබ්බ නිසා මට ඒක අම්මතක වුනා"
මුගේ ආච්චිට පොල් ලෙලි ගහන්න මූ බල්ලපන්කෝ ඉතින්..හිත වෙන තැනකලු තිබ්බේ..
"ඇයි බන් උබේ හිත පුම්ක තියෙන තැනටවත් මාරු උනාද"
"අනේ බන් මිහින් සැක්කිලි පඩත්තරයෝ..ඕක නවත්තපන්කෝ.. උබට ඕකෙන් තොර ලොවක් නැද්ද බන්"
"නෑ බන් නෑ ජීවිතේට නෑ"
"උබත් එක්ක ඉදලා මට පිස්සු වගේ යකෝ"