🌊 first impression

785 138 21
                                    

කොල්ලො තුන් දෙනාම කෑ ගහාගෙන දුවලා ගිහින් එතන තිබ්බ ගස් තුනක් අස්සෙ හැංගුනා...තුන දෙනාම හිටියෙ ඇගෙ එක ඇදුමක්වත් නැතුවයි...කොල්ලො තුන් දෙනාගෙන් ඉට පස්සෙ ටික වෙලාවක් යනකන් කිසි සද්දයක් නැ...ජිමින් කල්පනා කලෙ දැන් එයාට කන පුරොලා හොදට බැනුම් අහාන්න වෙයි කියලා කොල්ලො දෙන්නාගෙන්...එක පාරට taehyung කතා කරපු පාර jimin ගැස්සිලා ගහා අස්සෙන් ඔලුව විතරක් හිමිට දැම්මා හරියට දෙමාපියන්ට හොරෙන් වැරද්දක් කරලා අහු උන පොඩි ලමයෙක් වගෙ...

"Jimin මගෙ ආදරනිය සහොදරයො ඔයා මේ මොන වගෙ තරහාක්ද අපෙන් පිට කලෙ කියනවද...මෙච්චර ලොකු දෙයක් අපිට කරන්න තරම් අපි කරපු වැරැද්ද මොකක්ද කියන්න පුලුවන්ද..." tae ඇහුවෙත් ගහා අස්සෙන් ඔලුව විතරක් දාලා හිනා වෙන ගමන් දත් මිටි කා ගෙන...

"ඇ ඇත්තටම ම මට සමාවෙන්න... මට ඔයාලාට වැදගත්ම දෙ කියන්න අමතක උනා...අ අපි මේ මුද්ද දා ගත්තාම නිරුවත් වෙනවා මොකද අපි කිදුරො මිනිස්සු නෙමෙනෙ...අනෙ මට සමාවෙන්න"ඔක්කොම කියලා අන්තිමට jimin ඔලුව නවලා දෙන්නාගෙන්ම සමාව ඉල්ලුවා...

"අනේ කොච්චර හොදද අපෙ jimin ගැනනන් කියලා වැඩක් නැ...එහෙම කියලා yoongi අනිත් පැත්තට හැරුනා...

"ඔහොම ඉන්නවාකො මන් මෙතනි එලියට ආවාම කරනන් හොද වැඩක්...දැනට බෙරුනා කියලා හිතා ගන්නකො...ඔක්කොටම ඉස්සෙල්ලා අපි ඇදුම් මොනවා හරි හොයා ගෙන ඉමු.."taehyung වට පිට බලන ගමන් කිව්වා...

"අහ්හ් අර අර ඈත එලියක් පෙනවා...එහෙට ගියොත් අපිට මොනවා හරි හොයා ගන්න පුලුවන් වෙයි...yoongi කෑලැව ඇතුලෙ පෙන පොඩි එලියක් දැකලා කෑ ගැහුවා...

"ම්ම් අපි එහෙට ගිහින් බලමු"එහෙම jimin යන්න හදනකොටම tae කෑ ගැහුවා...

"එයි මෝඩයො ඔහොමද යන්න හදන්නෙ..."

Jimin ඉක්මනට අපාහු ගහාට මුවා උනා...

"ම්ම්ම්ම් අපි කොහොමද එතන්ට යන්නෙ" එහෙම කියන ගමන් tae වට පිට බැලුවා...එත් එක්කම එයා දැක්කෙ එයා ලගම තියෙන ගහා එ ගහාට එහායින් තැනින් තැන වැටිලා තියෙන පොඩි ලනු කෑලි ටික...

"හරි මට අදහසක් ආවා... හැබැයි ඔයාලා පොඩි වෙලාවකට අනිත් පැත්ත හැරිලා ඇස් පියා ගන්න ඕනෙ මන් කියනකන් ඇස් අරින්න බෑ තෙරුනාද..."tae කිව්වෙ දෙන්නාටම නපුරු මුනක් හදා ගෙන....

DESTINY🌊Where stories live. Discover now