Jk අද උදෙන්ම beach එකට ගියෙ එයාගෙ හිත ටිකක් නිදහාස් කර ගන්න කියලා...මොකද jkට හිනෙන් පෙන කෙනා නිසා මොකද jkට දැන ගන්න ඔන වෙලා හිටියා ඇයි එයාට මෙහෙම හිනයක් පෙන්නෙ කියලා... beach එකෙ පුටුවක ඇලවෙලා හිටපු jk ටිකක් මුහුදෙ පිනනලා එන්න කියලා එතනම ශර්ට් එක ගලවලා පුටුවට දාලා මුහුදට දුවලා ගිහින් පැන්නා...එතන හිටපු කෙල්ලො වශි වෙලා වගෙ බලන් හිටියෙ jkගෙ කඩවසම් පෙනුමට😋
🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊
Taehyung දුක වැඩිකමට ඇතට පීනගෙන ආවාත් එයාට දැන්නන් බය හිතුනා මොකද taehyung මෙච්චර දුරක් තනියෙන් ආවාමයි...අනිත් එක කිදුරු රාජදානියෙ නිති රිති තිබ්බා... එයාලාට පිනන්න සිමාවක් දිලයි තිබ්බෙ...එ සීමාවත් පහු කරලා ලොකු දුරක් taehyung අද පිනන් ඇවිත්...
පිනන් ඇවිත් එක පාරටම නැවතුනු taehyung කලබලෙයෙන් වටපිට බැලුවා😓
"අනෙ දෙයියනෙ මන් මෙ කොහෙද ඉන්නෙ" taehyung හිතුවෙ බයෙන්...
🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊
එහෙට මෙහෙට පීන පීන හිටපු jk ටිකක් ඇතට පිනුවෙ එයාට එතන ඉන්න බැරි නිසා එතන කෙල්ලො හැමෝම jkගෙ වටෙ වට වෙලා...
"ඔහ්හ් ශිට් නිදාහාසෙ ඉන්නත් නැ මේ ගැනු නිසා" කෙන්තියෙන් හිත හිත jk ඈතට පීනගෙන ගියා....
🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊
Taehyungට කර ගන්න දෙයක් නැතුව ගලක් උඩින් ඉද ගත්තෙ මුනත් බෙරි කරගෙන මුහුදෙ එහෙට මෙහෙට පැද්දෙ එයාගෙ වරල දිහා බලාගෙන...
*අම්මෙ තාත්තෙ ඔයාලත් එක්ක මාවත් ඇයි එක්ක යන්න බැරි උනෙ ඔයාලාට පෙන්නෙ නැද්ද ඔයලාගෙ පුතා මෙහෙ දුක් විදින විදිය...මාමා මාව මිනිස්සුන්ට බාර දෙන්න හදන්නෙ...එයාට වටින්නෙ අපිව නෙමෙ මුතු මැනික් රත්තරන්...මට ආයිත් කිදුරු රාජදානියට යන්න*taehyung හිතුවෙ වතුර දිහා බලන ගමන්...
ඔය අතරෙ jk ඇතටම පිනගෙන ඇවිත් නැවතුනෙ ලොකු ගල් තියෙන මිනිස්සු කව්රුත් නැති තැනකට...
*මෙතන හොදයි*එහෙම හිතලා jk එතන තියෙන ගලක් ලග හෙත්තු වෙන්න හදනකොටම jkට ඇහුනෙ හිනි කට හඩක්...එක පාටරම බය වෙලා කට හඩ ඇහෙන පැත්තට හැරුනා..හැරිලා හිමිට ගල අයිනෙන් බලපු jkගෙ ඇස් ලොකු වෙලා දාඩිය දැම්මෙ මේ දැක්ක දෙ විශ්වාස කර ගන්න බැරුව...
*a angel* jkට එක පාරටම කියඋනා...
Jkගෙ කට හඩට බය වෙලා එ පැත්ත බලපු taehyung දැක්කෙ එයා දිහා ඇස් පිල්ලම්වත් ගහාන්නෙ නැතුව බලන් ඉන්න එ පිරිමි රුව...
Jk taehyung ලගට යන්න හදනකොටම taehyung බය වෙලා වතුරට පැනලා මුහුදෙ පතුලටම ගියා...
"යන්න එපා ඉන්න" එහෙම කියලා jkත් taehyung ගිය දිහාවට යන්න හැදුවත් jkට එක කර ගන්න බැරි උනා...එයාට හොයා ගන්න බැරි උනා taehyung ගිය දිහා...
"ඔයා ඇත්තටම ඉන්නවා angel..එත් ඔ ඔයා දිය කිදුරෙක්" jk එ පොඩි වෙලාවට උන කිසි දෙයක් හිතා ගන්න බැරුව එතන ගලක් උඩින් ඉද ගත්තෙ taehyung ඉදගෙන හිටපු ගල දිහා බලාගෙනයි...
"මන් ඔයාව හොයා ගත්තා එන්ජල්" ගල දිහා බලාගෙනම jk හිතුවා....
🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊
Jk ඔන්න එහෙනන් taehyungව හොයා ගත්තා...
හෙට උදෙට කතාව දාන්නන්....
සාරාන්ග්හෙ😘
මම ovi😊