heonයුත් wookයුත් එයාපොර්ට් එකට වෙලා බලන් හිටියෙ ඇමරිකාවෙ ඉදන් එන එයාලාගෙ වැඩ වලට සම්බන්ද වෙන අලුත් සමාජිකයාව පිලි ගන්නයි...දැනට ඇමරිකාවෙ ඉන්න ව්‍යාපාර ලෝකයෙ ඉන්න ප්‍රබලතම ව්‍යාපාරිකයෙක් තමයි මොහු...
"Heon අපිට මේ පාර හම්බ වෙන්න යන්නෙ සල්ලි ගහාක් නෙ"සල්ලි වලට තියෙන කෑදරකමින් wook ඇහුවා...
"නැතුව නැතුව...උබ දන්නවද මේ පාර වැඩෙදි මන් ඩාගර්ට් කරන් හිටියෙ ඔය අපෙ අමුත්තාව තමයි..එ වැඩෙ එ විදියටම සිද්ද උනා"heon කිව්වෙ කපටි හිනාවක් මුනෙ රදවගෙන....
"උබනන් මරු"wook කිව්වෙ heonගෙ උරහිස්සට තට්ටුවක් දාලා හිනා වෙන ගමන්...
🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬
Jk yoongiව එයාගෙ ඔෆිස් රූම් එකෙම ටෙබල් එකක් දාලා වැඩ පටන් ගත්තා...jk yoongiට ඔෆිස් එකෙ කරන හැම වැඩක්ම කියා දුන්නා..yoongiත් එ වැඩ හැම එකක්ම එක සැරෙම පුරුදු උන නිසා jkට ලොකු සහානයක් දැනුනා...
වැඩ කර කර ඉන්න ගමන් jkට taeව මතක් උනා ඉතින් එයා වැඩ කරන එකත් නවත්තලා ෆොන් එක අතට ගත්තෙ කෝල් එකක් ගන්න...
📱📱📱📱📱📱📱📱📱📱📱📱📱
ෆොන් එක රින්ග් වෙන සද්දෙට tv එක බලන එකත් නතර කරලා tae උඩට දුවලා ගිහින් jk කියා දුන්න විදියට ෆොන් එක ආන්ස්වර් කලා...
Jk කතා කලත් tae එකට හ්ම් විතරයි කිව්වෙ...එක වචනයක් කතා කලෙ නැ...tae ෆොන් එක කට් කරලා එක දිහා බලන් හිටියෙ ප්‍රශ්න ගොඩාක් හිතෙ තියාන්...
Taeට jk ගැන ආදරයක් ඇති උනත් එ ආදරෙ ඇති උන සැනින් නැති වෙනවා මොකද එයාගෙ අම්මායි තාත්තයි මැරුනෙ මිනිස්සු අතින්,එයා දියකිදුරෙක්,එයා මේ ලෝකෙ විශ්වාස කරන්නෙ නැත්තෙ මිනිසුන්ව ඉතින් taeට ගොඩාක් අමාරු උනා jkට ආදරෙ කරන්න හිත හදා ගන්න.....
Jk ෆොන් එක කට් කරලා එක දිහා බලන් කල්පනා කලා...
"ඔයා ලොකු ප්‍රශ්නෙක වගෙ ඉන්නෙ එන්ජල් මට එක දැනෙනවා..."ෆොන් එක දිහා බලාගෙන හිතපු jk ලොකු හුස්මක් පිට කරලා yoongi දිහා බලලා ආයිත් වැඩ පටන් ගත්තා...
ඔය අතරෙ yoongiට දැනුනෙ අපාහු අර සුවද එයාට එයාගෙ නංගි ලගින් එන එ සුවද දැනුනෙ...එයා කරන වැඩෙත් නතර කරලා ඔලුව උස්සලා වට පිට බැලුවේ සැකෙන්...
දවල් කෑම කන්නත් වෙලාව හරි නිසා jk yoongi දෙන්නාම ගියෙ ඔෆිස් එකෙ කැන්ටින් එකට ගිහින් දෙන්නාම එකට ආවත් jkට මගදි කෝල් එකක් ඇවිත් නතර උනා yoongiත් නැවතිලා බලන් හිටියෙ jk එනකන්...ටිකක් වෙලා ගිහින් jk yoongiට කතා කලා...
"Yoongi hyung ඔයා යන්න...මන් එන්නන් මගෙ රූම් එක තියෙන තැන මතකයිනෙ..."
"ඔව් jk මට මතකයි...හරි මන් යන්නන්"yoongi හිනා වෙලා කියලා එතනින් ගියා....
Jkගෙ ඔෆිස් රූම් එකට යන්න ඕනෙ heonගෙ ඔෆිස් රූම් එක පහු කරන්...එතනින් යනකොටම yoongiට ලාවට ඇහුනා කවුරු හරි කෙනෙක් අඩන සද්දයක්...yoongi නැවතිලා එතන දොරට ලන් වෙලා කන තියලා බැලුවත් එයාට ආපාහු එ සද්දෙ ඇහුනෙ නැ...
"අයියො මගෙ හිතෙ සැකෙ නිසා දැන් මට කට හඩවලුත් ඇහෙනවා..."yoongi එයාගෙ ඔලුවට පාරක් ගහාගෙන එතනින් ගියා...
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
බොඩිගාඩ්ස්ලා පිරි වරාගෙන එයාපොර්ට් එකෙන් එලියට ආවේ ඇමරිකාවෙ ඉන්න ප්‍රබල ව්‍යාපාරිකයෙක් වෙන ජෝන්...
Heonයුත් wookයුත් ජෝන්ගෙ ලගට ගිහින් ජෝන්ව පිලි ගත්තා...
"Hello nice to meet you i'm heon...this my friend wook" heon අතට අත දෙන ගමන් ජෝන්ට කිව්වා...
"Hello" ජෝන් දෙන්නාටම අතට අත දෙන ගමන් හිනා උනා...
කට්ටියම අදුනගෙන කාර් වලට නැගලා පිටත් උනෙ ජෝන් වෙනුවෙන් වෙන් කරපු හොටෙල් එකට.....
🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊
ඉස්සරහාට මොනවා වෙයිද...
ඔන්න කතාව දුන්නා අනෙ ඉයෙ මන් දාන්න හිටියෙ මන් පොඩි ගමනක් ගියා....
සරන්ග්හෙ😘
මම ovi😊