🌊 unexpected

743 136 10
                                    

J hopeවත් එක්කන් jk ගියෙ taeලාට ඉන්න අරන් දුන්නු ගෙදට්ට...ගෙදර බෙල් එකෙ සද්දෙට දුවලා ඇවිත් දොර ඇරියෙ tae...

"කව්ද"tae බයෙන් ඇහෙන නැහෙන ගානට අහාගෙන දොර ඇරපු පාර එ බය දෙගුන තෙගුන උනෙ තමන්ගෙ ඉස්සරහා ඉන්න කෙනා දැකලා...jk අහාංකාර විදියට බලන් හිටියෙ tae දිහා...

"කව්ද tae ආවේ"jimin taeගෙන් අහාගෙන දොර ගාවට ආවා...jkව දැක්කාම jiminට සතුටු හිතුනත් එයාට එහා පැත්තෙ ඉන්න කෙනා දිහා බැලුවේ සැකෙන්...jimin ආව ගමන් tae එතනින් ඉක්මනට කාමරෙට දුවලා ගිහින් දොර වහා ගත්තා...

*එහෙනන් මෙයායි taehyong කියන්නෙ...මගෙ එකා වශි උන එක පුදුමයක් නෙමෙ ඉටි රූපයක් වගෙ මාරම ලස්සනයි...*tae යන දිහා බලන් j hope හිතුවා...

"Hyung අපි යමු ඇතුලට"j hopeවත් එක්කන් jk ඇතුලට ගිහින් ඉද ගත්තා...

Jiminයුත් yoongiත් j hope දිහා බලන් හිටියෙ ටිකක් සැකයෙන්...එයාලාට මතක් උනේ එදා tae කිව්ව එක...

"මේ ලෝකෙ මිනිස්සු කියන්නෙ විශ්වාස කරන්න බැරි ජාතියක්...."

විනාඩි 5ක් විතර තිබ්බ නිශාබ්දතාවය බිද දමමින් jk කතා කරන්න පටන් ගත්තා...j hope කාගෙ කවුරුද...එයා මොනවද් කරන්නෙ...එයා jkගෙ කව්ද...එයා කොයි වගෙ කෙනෙක්ද කියන හැම දෙයක්ම විස්තර කරලා දුන්නා...ඉට පස්සෙ තමයි දෙන්නාටම j hope ගැන විශ්වාසයක් ඇති උනේ...

Jimin ඉයෙ දවසේම tv එක බලන් කෑම හදන්න පුරුදු උනා දැන් jiminට මනුස්ස ලෝකෙ කෙරෙන වැඩ බාගෙට බාගයක්ම පුරුදුයි...එ වගෙම jk හෙට ඉදන් yoongiව එයාගෙ තාත්තාගෙ කම්පැනි එකෙ රස්සාවක් අරන් දෙන්නන් කිව්වා...

Jk හැමතිස්සෙම හිතුවේ මේ කොල්ලො තුන් දෙනා ගැන කවදවත් වෙන කිසි කෙනෙක් වෙනුවෙන් උනු නොව්නු හිතක් මේ කොල්ලො තුන් දෙනා වෙනුවෙන් එක පාරටම ඇති උන අනුකම්පාව ගැන jkටම පුදුමයි...ඉතින් කරන්න පුලුවන් උපරිමයෙන්ම උදව් jk මේ කොල්ලො තුන් දෙනාට කරනවා...

Jk සැරින් සැරෙ බැලුවේ taeගෙ රූම් එක දිහා...tae ඉස්සෙල්ලා රූම් එකට ගියා ගියාමයි ඉට පස්සෙ එලියට ආවෙම නැ...jkට ලොකු පාලුවක් එ වගෙම තරහාක් හිතට දැනුනෙ...jkට තරහා ගියාම එයාට එ තරහා පාලනය කර ගන්න ගොඩාක් අමාරුයි...එ වගෙම jkට කිසිම ඉවසිමක් නැ....

DESTINY🌊Where stories live. Discover now