"උතුමානනි...කුමාරවරු දෙන්නායි එයාලාගෙ යාලුවයි පැනලා ගිහින්...අපි හැමතැනකම හෙව්වා එත් එ තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් හමු උනෙ නැ..."
"මොකක්ද?"ji suk මහා හයියෙන් කෑ ගහාගෙන ගල උඩින් නැගිටලා ආරක්ශකයා ගාවට පීනගෙන ගිහින් බෙල්ලෙන් අල්ල ගත්තා....
"මොකක්ද උබ කිව්වෙ කොල්ලො තුන් දෙනාම පැනලා ගිහින්...කොහොමද එ කොහොමද කියපන් මාලිගාවෙ මෙච්චර ආරක්ශාවක් තියලා තියෙද්දි එ පොඩි කොල්ලො තුන් දෙනා කොහෙද ගියෙ...උබලාට කිසි වැඩක් කරන්න බෑ තව තව හොදට හොයපන් පලයල්ලා....."ji suk ආරක්ශකයාගෙ බෙල්ල අත ඇරලා තල්ලු කලා...
"හො හොදමයි උතුමානනි"බෙල්ලත් අල්ලගෙන අමාරුවෙන් කතා කරපු ආරක්ශකයා ji sukට ආචාර කරලා එතනින් ගියා....
"අර මිනිස්සු අදයි එනවා කිව්වෙ දැන් මන් මොකක්ද කරන්නෙ...එ මිනිස්සුන්ට මන් දැන් කාවද යවන්නෙ..."බයයි කෙන්තියයි නිසා කිසිම අදහාසක් එ වෙලාවෙ j sukට මතක් උනෙ නෑ....ටිකක් වෙලා එහෙමට මෙහෙට කලබලෙන් පිනපු j sukට මතක් උනෙ මුදු ටික...ji suk හැමෝටම හොරෙන් මුදු ටික තියලා තියෙන ගුහාවට ගිහින් බැලුවෙ මුදු ටික තියෙනවද කියලා..එත් පෙට්ටිය ඔහෙ ඇරලා දාලා තිබ්බ මුදු තුනම පෙට්ටියෙ නැ...j sukට හොදටම තෙරුනා වෙලා තිබුන දෙ....
"ආ............මන් උබලා තුන් දෙනාට යහාතින් ඉන්න දෙන්නෙ නැ...jimin උබ මගෙ පුතා වෙලා මට ද්‍රොහි උනා එහෙනන්...."මුදු දාලා තිබ්බ පෙට්ටිය අරන් විසි කරපු j suk එ දිහාම බලාගෙන කෑ ගහාලා කිව්වෙ කොල්ලො තුන්දෙනා ගැනම හිතෙ ඇති උන වෛරයෙන්.....
💍💍💍💍💍💍💍💍💍💍💍💍💍
කොල්ලො තුන් දෙනා කන දිහා බලාගෙන හිටපු jk කතා කරන්න ගත්තා...
"අතෙ සල්ලිත් නැතුව බඩගින්නෙ තුන් දෙනාත් එක්ක මේ කොහෙද යන්නෙ කියනවද..."
එ වෙලාවෙ කොල්ලො තුන්දෙනා කන එක නවත්තලා හොර පුසො තුන් දෙනෙක් වගෙ jk දිහා බැලුවා...එ බලපු විදියට jkට හිනා යන්න ආවත් එයා එක අමාරුවෙන් නවත්ත ගත්තෙ කොල්ලො තුන්දෙනාට පොඩ්ඩක් තදින් ඉන්න ඕනෙ කියලා හිතුන නිසා...
"මේ මේ අ අපි"jimin කතා කලෙ ගොත ගගහා...එ වෙලාවෙම yoongi කතා කරන්න පටන් ගත්තා...