Jk උදෙන්ම ගියෙ taeගෙ ගෙදර ගිහින් කට්ටියවත් එක්කන් ගියෙ ඇදුම් ගන්න...කොරියාවේ තියෙන ලොකුම ශොප් වලට තමයි jk මේ තුන් දෙනාව එක්කන් ගියෙ...
තුන් දෙනා අමුතු විදියට ඇදුම් එහෙට මෙහෙට කර කර බැලුවේ... jk පැත්තකට වෙලා තුන් දෙනාගෙ වැඩ දිහා බලන් ඉදලා හිනා වෙලා තුන් දෙනා ගාවට ගිහින් හිනාව තද කරන් කතා කලා...
"මෙ අහාන්න මේ විදියටයි ඇදුමක් අපි තොරන්න ඕනෙ..."jk ඇදුම් ටිකක් තොර ගෙන තුන් දෙනාව යැව්වෙ ෆිටොන් රූම් වලට...තුන් දෙනාවම ඇතුලට යැව්වෙ විස්තර ඔක්කොම කියා දිලයි...
තුන් දෙනා ෆොටොන් රූම් එකෙන් එලියට එනකන් jk ඇදුමක් බැලුවේ taeට...තුන් දෙනාම එක සැරෙම ෆිටොන් රූම් තුනෙන් එලියට ආවා...
"මේ ඇදුම ගානට...මන් කැමති මෙකට..."දත් ටික ඔක්කොම පෙන්නගෙන හිනා විගෙන jimin ඇදුම jk දිහාවට දික් කරන් කිව්වා...
"එහෙනන් ඔය සයිස් එකටම ගැලපෙන්න තව ඇදුම් ටිකක් තොර ගන්න...ගෙදරට අදින්න එවායි,ගමනක් යනකොට අදින්නයි,රෑට අදින එවායි...තොර ගන්න දෙන්නාම...තුන් දෙනාම යන්න හැරෙනකොට jk අපාහු කතා කලා...
"අහ්හ් මේ අහාන්න yoongi ඔයා ඔෆිස් එකට අදින්න ඇදුම් ටිහිකුත් තොර ගන්න...පොඩ්ඩක් ඉන්න මන් පෙන්නන්න...අහ් මෙන්න මේ වගෙ ශර්ට් ටිහිකුයි,ටයි ටිහිකුයි ගන්න...තෙරුනාද..." yoongiගෙ අතට ශර්ට් එක දෙන ගමන් jk ඇහුවා..
"ඔව්"
"Good,you come with me"taeවත් ඇදගෙන jk ගියෙ ලිෆ්ට් එකට...tae එක පාරට ගැස්සුනා jk ඇදන් යනකොට....ලිෆ්ට් එකෙ ඇතුලට ගිහින් 6 වෙනි බටන් එක එබුවා...
ඇතුලෙ එ දෙන්නා විතරමයි හිටියෙ jk taeගෙ අතින් තද වෙන්න අල්ලන් හිටියෙ...taeට ඔන උනෙ jkගෙ අතින් එයාගෙ අත ගලව ගන්න...එයා අත හිමින් සැරෙ එහෙට මෙහෙට ඇබරුවත් ගලව ගන්න බැරි උනා...jkට tae කරන දෙ හොදට තෙරුනා...ඇස් කොනෙන් බැලුවේ තොලත් හපා ගෙන tae jkගෙ අතින් එයාගෙ අත් ගලව ගන්න හදන වෑයමයි...jkට හිනා වෙලා ඉස්සරහා බලා ගත්තා...
"Soo cute,my angel"
"මේ අත අල්ල ගත්තෙ ආයිත් ගලව ගන්න නෙමෙ"jk ගානක් නැතුව කිව්වා...tae කරන වැඩෙත් නතර කරලා ඇස් ලොකු කරන් jk දිහා බලන් හිටියා...jk හිමිට හැරිලා බැලුවෙ tae දිහා tae ඉන්න විදිය දැකලා jkගෙ මුලු ඇගම පන නැති වෙනවා වගෙ එයාට දැනුනෙ...මොකද taeගෙ මුනෙනෙ පෙනුන එ cute පාට jk දැක්කාමයි...tae දිහාම බලාගෙන එ අත එහෙමම අල්ලගෙන taeව තද කර ගත්තෙ ලිෆ්ට් එකෙ මුල්ලක...tae තාම එ විදියටම මුන හදන්...ටික ටික ලන් උනෙ taeගෙ කන ලගට....