10• Day 7~ Last day❤️ ~part 1

1.6K 271 268
                                    

" Miss? ඔයා කවුරු හරි එනකං ද ඉන්නේ?"

😳

මං සදූ ට හිතින් බැන බැන හිටපු නිසා Taehyung ළගට එනකං ම දැක්කෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං සදූ ට හිතින් බැන බැන හිටපු නිසා Taehyung ළගට එනකං ම දැක්කෙ නෑ.

"මං මේ මගේ ලේ ටික බොන්න එන vampire කෙනෙක් එනකං ඉන්නෙ.😒 "

"Wow, handsome vampire කෙනෙක් ද?"

"අනේ නෑ... හැබැයි හිතං ඉන්නෙ එයා world handsome boy කියලා.(ඒ කාලේ Taehyung එච්චර ම world famous නැහැ... මේ සිද්ධිය වුනේ 2017 වගේ)" මං මොනවා කිව්වත් Taehyung මාර handsome. මට හරියට එයා ට බැන ගන්නවත් බෑ. වචන එන්නෙත් නෑ.😐

😐

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



Taehyung car එකෙන් බැහැලා ආවා.

"Wow😍, ඒ outfit එක ඔයාට matching... "
"මගේ outfit එක😶? ඔයා වන දැක්කා ම මට හිතෙන්නේ මං නිකං ගෙදරට ඇදන් ඉන්න ඇදුමක් ඇදන් ඇවිත් වගේ කියලා😒" මං ආයෙත් මගේ ඇදුම් දිහා බැලුවා.

"ගන්න ගන්න එපා 🤭. මං ටිකක් fashionable වැඩී"

එයා මට car එකෙ දොර ඇරියා.

මට තාමත් මුකුත් හිතාගන්න බෑ. මං මේ කරන්නේ ගොඩක් බරපතල වැරැද්දක්. Taehyung මට මේ කරන්නෙත් බලපෑමක්.

ඒත් මොකක් ද මං දා හේතුවකට මට ඒ දෙකේම වැරැද්දක් හොයා ගන්න බැහැ.

•It's Me, Not He•  [Completed]Where stories live. Discover now