අම්මේ... ඇතියන්තම් ඒකත් ඉවර කරා. ඔන්න කස්ටිය එහෙනං කියාගෙන යමුකෝ බලන්න. කතාව හොදද කියලා. කතාව ගැන දිග... comments බලාපොරොත්තු වෙනවෝ....
තව දේවල් ටිකක් තියනවා කියන්න🤘 මුලින්ම මාව follow කරලා නැතිඋන් මේ දැන්ම ගිහින් follow කරන්න... වහාම... නැත්තං ඊලග කතාව දෙන්නෙ නෑ😎
ඊලග ටික කෙටියෙන් කියන්නම්,
🤘🏻මේකෙ තිබුනු ලස්සනම කොටසට උපමා අරවා මේවා දාපු එකට මට බනින්න නං එපා. ඒවා කියවන්නාගේ වලත්තකම අනුව වටහාගැනීමට දැම්මේ🤣😂
🤘 ගොඩක් අය කියලා තිබ්බා කතාවෙ හොදම හරියෙන් ඉවර කරපු එක අපරාදේ කියලා. එහෙම තමා මරු🤣
🤘 තව අය අහලා තිබ්බා ගබඩාව ඇතුලේ මොකද වුනේ කියලා🤣🤣🤣 අඩුම තරමේ කතාව ලියපු මටවත් ඒ ගැන idea එකක් නෑ. නොදන්න හින්දා තමා ඒ ටික ඉක්මනින් ඉවර කරලා පැන ගත්තෙ
🤘🏻 ඊලග එක තමා Emma's POV එක. ඔන්න මට නං තේරෙන්නෙ නෑ. එමාව මං අඩවව්වා වැඩිද?, එමා හිතපුවා වල තිබුනු දුක scene වැඩිද කියලා. මට එමා වගේ ගෑනු ලමයින්ගේ දෘෂ්ටි කෝනෙන් බලන්න තේරෙන්නෙ නෑ අප්පා😅😆 වරදක් වුනානම් සමාවෙන්න.
🤘🏻 යෂ් ගේ diary part එක දාලා වැඩේ කාලා කියලා මට කෙනෙක්ගෙන් චෝදනාවක් ආවා. මෙහෙමයි ඉතින්😅 මං කැමති නෑ කොයි වෙලෙත් අඩා දොඩා වැලපෙන කෑලිම දාන්න. ඒකයි යෂ්ගේ වචන... යෂ්ගේ හැසිරීම මට ඕනෙ විදිහට හසුරවව්වේ😌 කතාවක් ඇතුලේ හැමදේම තියෙන්න එපැයි.
🤘 අයියෝ අනික තමා මගේ typing mistakes... torch එකට touch එක කියලා දාලා තිබ්බා. පාඩම් කියන එකට පාඩභ් කියලා තිබුනා. කියලා කියන එක වෙනුවට ඈඉයලා කියලා තිබ්බා. මුල් කාලෙ නං වැරදි හැදුවා. පස්සෙ පස්සෙ ඒවා හදන්න ගියේ නෑ🤣🤣 ඒවා ඔයාලම හදා ගන්න හොදේ.මං නිදිමතේ නෙ type කරන්නෙ
🤘🏻 මේ හොදටම මතක තියාගන්න ඕනෙ එකක්... එමා රිවී කියන චරිත දෙක... මං කලිනුත් කියලා ඇති මං මේ කතාව ලිව්වේ ඒ දෙන්නට නිසා චරිත දෙක ඒ දෙන්නාට දුන්නා විතරයි😆
🤘🏻 අනික ගොඩක් අය කියලා තිබුනා මේ පොත ලියන මම තමා යෂ් කියලා🤣 ඒක නං මම එක හෙලා ප්‍රතික්ශේප කරනවා😁 මොකද මම යෂ්ට වඩා දරුණුයි😌😈