පික්පොකට් ගහන රස්තයාදුකාර කෙල්ලෙක්... අහින්සක පෝසත් ශීලාචාර කොල්ලෙක්... සගවත්ත ලොකු රහසක්... ★★★★★★★★★★★★★★★★★ "මම පොඩ්ඩක්වත් ආස නෑ අර ඩාර්ක් ෆෙයරිට...එයාගෙ ඇදුම් ඔක්කොම කලුයි..." "ඇයි...කලු කියන්නෙ නරක පාටක්ද.." "ඔව්..අදුරු පාටක්..." ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆ "ඔහේ හිතුවද මම පික්පොකට් ගහන්නෙ අත කහනවට කියලා..." "සල්ලි තියනවා නම් මොකද හොරකන් කරන්නේ..." "ඒක ඔයාට වැඩක් නෑ..." ☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆