සිත්තමක් වැනි ඔබේ ඔය රුව ළඟ මම අදත් පාලනයකින් තොරව යනවා...... එදා ඔය තොල් වල පහස ඒ පුංචි වෙලාවට මට මහා ගොඩක් දැනුනා.... 💋 අපි නැවත හමුවේවිද..... ආය පාරක් ඔය දෙතොල් මත හාදු තවරන්නට මට පුළුවන් වේවිද 🍇💋 සිත්තරුවෙකුගේ එක් ඉල්ලීමකට සිතුවමක් ඌ ඔවුන් දෙදෙනාගේ රුව..... එකම වතාවක් පමණක් හිමි වෙලා එක් සීත සෘතුවක ඔවුන් යළි හමුවෙනවා...... කුමක් සිදු වේවිද..... ඔවුන්ගේ ආදර කතාවට...... Graphy Baby JJK Only Fanfiction knb 👄👅