ඇය වෙනුවෙන් ජිවතයම පුද කල හදවත් තුනක්❤️❤️❤️ මේක අතීතේ හා වර්තමානය අතර සිදුවීමක් මම හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා🥰 මේ love story ඵක ඇතුලේ මැජික් කියන දේ විශේෂයි තව ඵ්ක පාර්ශ්වික ආදරය, සහෝදර ප්‍රේමය වගේ ආදර කතා ඇතුලත් වෙලා තියනවා 🥰 මම හිතනවා මේක ඔයාගේ ජිවිතේටත් ආදර්ශ ගොඩක් සපයයි කියලා 🥰 මේක මගේ දෙවනි කතාව හින්ද ගොඩක් අඩුපාඩු ඇතේ ඵ් හැමදේටම සමාවෙන්න කියලා ඉල්ලනවා🥺🙏