ආදරය කියන ඒ ලස්සන හැගීම එක ආත්මභාවයකට විතරක් වෙන් වෙලා තියෙන හැගීමක්ද ? කවදාවත්ම නැහැ අවංකවම ආදරේ කරන දෙදෙනෙක්ව එක ආත්මභාවයකට විතරක් සිිමා කරන්න මේ ලෝකෙ කාටවත්ම බෑ. 💕 *මේ කතාවත් අන්න ඒ වගේ . එක ආත්මභාවයකට විතරක් සිිමා කරන්න බැරි අවංක හදවත් දෙකකින් එකිනෙකාට ලෝභ නැති ව ආදරය දෙන ලස්සන ආදරවන්තයන් දෙදෙනෙකුගේ ආදරණීය ආදර කතාවක් .🥀🥀 ආආ.... තව දෙයක් මේ ආදර කතාවට අවසානයක් නම් නෑ . මොකද ආදරයට අවසානයක් නැති නිසා . " True love doesn't end........"🌷🌷 Bl love story Top -Tae Bottom - kook 🐯🐰