"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්.. එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... ඉතින් වරදවා වටහාගැනිම් මැදින් ගලා යන්නා වූ "ඔවුන්ගේ කතාව" ජයගනීද දිවියට පැමිණෙන සියලුම බාධාවන්? 💚 (─ මිහිදුම් සේල! ─) ❤ > start - 24/03/2024 >end- 03/05/2024 >yizhan nonfic >happy ending Completed ✅