2090 දී ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනා . ඒ උනාට අහම්බෙකින් මට මගේ ග්රැනීගේ ෆෝන් එක හම්බ උනානේ . මන් හිතන්නේ මගෙ ජීවිතේම වෙනස් වෙන්න හේතු උනේ ඒක වෙන්න අඇති ඒත් අඇයි මට දැනෙන්නේ කාගේ හරි හීනයක මන් අතර මන් වෙලා වගේ . හරියට මේ තිබිලා මේ නැති උන දෙයක හිර වෙලා වගේ