තමුසෙට අච්චාරු කන්න හොද නෑ නේද. ගෑස්ටික් වැඩි වෙයි. ඉන්නවා මම වතුර බෝතලේ ගේනකම් " එයා කිව්වත් මම ඊට ඉස්සර වෙලා අපෙ පන්තියෙන්ම මගෙ වතුර එක ගෙනාවා. නැත්තං මූ උන්ගෙ පන්තියට යද්දි හෙට වෙයි. "දැන් යමු දැන් යමු. " මම අායෙත් කලින් වගේම අතින් අල්ලගද්දි එයාගෙ මූනෙ ලස්සන හිනාවක් මැවුනා. 😁❤ ~හිමාර්ත නුවන්~ මෙම කතාංගයෙ කොටස් මාගෙ අනුදැනුමකින් තොරව පිටපත් කිරීම තහනම්.මෙය හුදෙක් රසාස්වාදය සදහා ලියන ලද්දක් වන අතර මෙහි ඇතුලත්ව පවතින නම්,ගම් , ස්ථාන ආදී සියල්ලම මනඃකල්පිත වේ.©🌿🌾