"උඹේ ඔය පපුව තමයි මගේ ගෙදර..එතනදි තමයි මට-මම ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ.." ~අව්යාන් "එහෙනම් අවසර දෙනවද මේ වතාවෙවත් අතෑරෙන්න දෙන්නෙ නැතුව පරිස්සමට පපුව ඇතුලෙ හංගගන්න..වැස්සකට පිට කෙනෙක් ගෙදරට ගොඩකරගත්තා කියලා පහුගිය වතාවෙ මට දුන්න දඬුවම නම් හොඳටම දරුනු වැඩී.." ~ඇන්සෙල්