part 11

569 124 6
                                    

👤" අන්‍යෝන්.... මං... මෙතනින් වාඩි වෙන්නද..."

😶කව්ද.... කියල හැරිලා බලද්දිම 😳😳😳😦😍 "බ්....බ්බ්....බ්බේක්...ක්‍යුනා......" omg 😨😨😨 ඒ ඇස් දෙකනම් මාව වශී කර ගත්තා..... ඒ හිනාව 😍 ඒ ඇස් 😳😳😳 පිස්සු හැදෙන කොන්ඩෙ.... මට උන්හිටි තැන් අමතක වුනා.... කිසිම කොල්ලෙක්ට නොගිය මගේ හිත.... ඒ බැල්මටනම් පිස්සු වැටුනා.....

"😳😳අහ්..හ්..ද්..දේ .දේහ්....." 😮 එයා මගේ එහා පැත්තෙන්ම ඉද ගත්තා...(මං bts හෙටර් කෙනෙක් වුනාට මන් ආස idols ලත් ඉන්නවා... ඒකේ ඉහලින් හිටියෙ බෙකී.... ඒත් වැලලෙන්න යන්නෙ නෑ මං twitter  අනම් මනම් වල.....) මට හිතා ගන්නත් බෑ.... මට එයාව හම්බ වුනා කියලා..... 😦

👤" අන්‍යොන්ග් .... ජොනන් බේක්‍යුන්ඉම්නිදා..... you know me..." මට අතට අත දුන්නා... හම්බෝ පිස්සු වගේ... මේ මරාල ඇන හතේ නැතිව මෙයාගෙ බොඩි ගාඩ් වෙන්න තිබ්බනම් 😍😍😍😍

" අන්‍යොන්හසෙයො... ජොනන් යුන්මි ඉම්නිදා...." අම්බෝ ඒ අතේ සිනිදු....😍😍

👤" ඔහ්.. ඔයා.... අලුතෙන්ද..." 😑😓හපොයි ඇහුව ප්‍රශ්නයක් දැන් කොහොමද කටක් ඇරල කියන්නෙ මේ ඔලමොට්ටලයන්ගෙ ගාඩ් කියලා....

😓" අහ්.. ඔහ්... ම්ම්..නා..නනන්..."😬😬😬

🐯" ඔහ්... බෙකී...." ම්ම්ම් ටේහ්‍යුනා පිටිපස්ස හැරිලා බේක්‍යුනට කතා කලා.... මොනා වුනත් හරි වෙලාවටම බකමූනා හොම්බ දැම්මේ....😌

👤" ඔහ්.. ටේහ්‍යුන්...." අතට අත දෙන ගමන් දෙන්නා හිනා වුන් නිකන් කොල්ලයි කෙල්ලයි වගේ.... 🙄😒😒😒

🐯" අහ්.. බෙකී... මේ ඉන්නේ මගේ අලුත් බොඩිගාඩ්...." 😶 තුක් විතරක් මෝඩ මූසලයා... 😓ගම කෑවා.... ඇගිල්ලත් දික් කරල පෙන්නුවනෙ මාව... කෑවා ගම කෑවා..😓😬😬😬😬

👤" ඔමෝ... සිංචා.... මං හිතුවෙ අලුත් කෙනෙක් කියලා.... බොඩිගාඩ් කෙනෙක්නම් වෙන්න බෑ... ඔහ් ආහ්හ්හ්.... මට තේරුන..... girlfriend නේහ්..." එහෙම කියලා බෙකී ටේට ඇහැක් ගැහුවා...😑😒 මුගෙ girlfriend වෙන්න... මට පිස්සු නෑ
😶 ඈශ්හ්.... මේ ඔල මොට්ටලය එක්ක තවත් මට යකා නගිනවා... ' මං දත් මිටි කාගෙනම හිතින් බැන්න ටේට.....

🐯" අනී.... මෙයාට ගහ ගන්න පුලුවන්.... මෙයා හෙන බයානකයි.... ලගින්නම් වාඩි වෙන්න එපා.... අම්බෝ... අපෙ අම්මා තමා මෙයාව මගෙ බොඩිගාඩ්‍ට දැම්මේ.... " ඈශ්... මූ මගෙ චරිතෙ කනවා😲... ආයෙ කන්න අසද ඔලමොට්ටලයෝ😠... තමුසෙ අහුවෙයන් මට හිකනලා.....😡😡😡

𝓓𝓪𝓻𝓴   𝓞𝓻𝓲𝓰𝓲𝓷[ ˢᴬᵛᴳᴱ ᴸᴼᵛᴱComplete ]Where stories live. Discover now