part 08

604 137 6
                                    

🐰"😱 එතකොට මේ යුන්ගි හ්‍යුන්ගේ gf නෙමෙයිද... ඈශ්... අපරාදේ ඊයෙ බේර ගත්තේ....😏"

ජංකුක් ඒක කියපු ගමන් ඔක්කොමල්ල ජංකුක් දිහා බැලුවා🤨🤨🤨.... මටත් බැලුනා... මොකක්ද ඒ කතාව කියලා... ජංකුක් ගල් වෙලා වගේ බලන් ඉන්නවා...

🐰" 😶වේහ්...."

😾"ඒ... ඒ මොකක්ද ඒ කතාව.....🤨🤨"

🤨" මාව බෙර ගත්තා... හහ්... මාව කවුරුත් බේර ගන්න ඕන නෑ...😒 මට මාව බලා ගන්න පුලුවන්..."😏😏

😾"ඔව් එයා හරී... මටත් ගැහුවේ.." ( කතාව අනිත් පැත්තට පෙරලුනා..)

🐯"😱 හ්‍යුන්ට ගැහුවෙ මෙයාද...." ( මූනත් ඇද කරන් අහන කැත විතරක්...)

😏😏😏" ඔව් ඇයි... මම තමා ගැහුවේ... ඔයාටත් කන්න ඕනද😁😁..." මම රවල ටේගෙ උඩ ඉදන් යටට බලලා යට ඉදන් උඩට බැලුවා... තවත් අඩි දෙකක් එහාට ගියා.... 😂

🦄" මෙතන මොකක්ද වෙන්නෙ කියල කවුරු හරි මට හරියටා පැහැදිලි කරනවද...( කට්ටියම රවලා හොබිය දිහා බැලුවා 😂)
අහ් .අ..ආනී... පස්සෙ පැහැදිලි කරන්නකො එහෙනම්... "🙄🙄🙄🙄🙄

' මට අර ආමි කෙල්ලො ගැන දුකයි... 😂😂😱 මේ වගේ උනටද අප්ප අර අච්චර මැරෙන්න හදන්නේ.....'🙄🙄🙄

බ්‍ර්ර්ර්ර්ර්ර්ර්... බ්‍ර්ර්ර්ර්ර්ර්ර්...
📲📲📲📲📲

" ඔහ්... උන්නී....."😬

........................................

" ඔහ් අරස්සෝ.... ඉන්න මං එන්නම්.."

...................................

" අරාස්සෝ....." මම පෝන් එකත් අරන් කෙලින්ම හොටෙල් එකේ ගේට් එක ගාවට දුවන් ආවා... අර පිස්සො ටික ඕන එකක් කර ගත්තදෙන් කියල... 🙄🙄🙄

" යාහ්... ජේඉන්🤨🤨🤨....ඊයෙ තමුන්ල දෙන්න අල්ලන සෙල්ලම් කලාද... මට මොකද වුනේ කියලවාත් බලන්නෙ නැතුව... 🤨යහ්... ඉක්මනට කාර් එක අරන් එනව මෙතනට😠😠....ලොකේශන් දාලා තියෙන්නේ..." ඇත්තටම ඊයෙ මොකක්ද වුනේ🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔.... ඇශ්හ්... මොකුත්ම මතක් වුනේ නෑ ... කාර් එක ආවා...

🤨" තමුන්ලව මගේ ආරක්ශාවට නේද දාලා තියෙන්නෙ... 🤨ඊයෙ මට මොනාද වුනේ කියාලා දන්නවද...." දෙන්නම බය වෙලා...🤨

𝓓𝓪𝓻𝓴   𝓞𝓻𝓲𝓰𝓲𝓷[ ˢᴬᵛᴳᴱ ᴸᴼᵛᴱComplete ]Where stories live. Discover now