part 09

624 131 17
                                    


👸" යූනා... උන්නිට කියන්න... උදේ උදන් කොහෙද හිටියෙ කියලා... ඉතින් කියන්නකො...."

😬😬😬" ඉ..ඊ..ඉයේ.... ඔම්මා.. අප්..පා.. එක්ක ඉ..දලා..... මම.. ක්..ක්‍රෝමා... එකට ගිය.. ඒකෙ හිටියේ....හරිනෙ..." කටට ආපු එක කියල දැම්මා...

🤴" එතකොට මිස්ට පාර්ක් ඇන්ඩ් මිසිස් පාර් හම්බ වුනෙ ක්‍රෝම එකේදිද...." ඈශ්... මේ හෝතම්බු ඔප්පගෙ ප්‍රශ්න වල ඉවරයක් නෑනේ 😬... කවදාවත් නැතුව මොකො මේ මූ අද......

👸" ජේ ඉන්... චොන් වූ... ඔය දෙන්නත් එන්න කන්න... අපිත් එක්ක..." උන්නි  ජේඉන් ටයි චොන්වූ ටයි කන්න කතා කලා... ඉදල හිටලා උන්නි එයලට කතා කරනවා... මං ගැන දැන ගන්න ඕන වුනාම...😒 ඒ දෙන්නත් ඇවිත් මගේ දෙපැත්තෙන් වාඩි වුනා.... උන්නි එයාලටත් නූඩ්ල්ස් ගෙනාවා....

🤴" අහ්... ජේඉන් ඉතින් කොහොමද..."

☯️"හොදයි යූන් sir...."

🤴"එතකොට... චොන්වූ...."

☣️ "ඔහ්.. මාත් හොදින් යූන් sir...."

👸"( මගේ බූත ගාඩ්ල දෙන්නට..) හොදට කන්න... මදිනම් තව තියෙනවා... "

( මුන් දෙන්නව මොකද මේ ගෙන්නුවේ... අද ඔප්පගෙයි උන්නිගෙයි වෙනසක්....🤔🤔)

🤴"ජේ ඉන්.... ඊයේ අපේ යූනා... කොහෙද හිටියේ...." (හපොයි මුන් දෙන්න කිව්වොත්... මං මුන්ගෙ ඔලු ගෙඩු දෙක ගලෝනවා..😬😬😬😬)

☯️" ඊයෙ රෑනම් ක්‍රෝම එකේ හිටියෙ   අද්...හුප්..ම්හ්හ්ජ්ම්ම්ජ්ජ්න්.."

👸" 😦අනේ ජේඉන් මොකද වුනේ..."

(😁 සොරි පුතෝ... වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ... සුපුරුදු පරිදි දුන්නා කකුලට කට වැහෙන්න...😁 මුන් මාත් එක්ක ඉන්නවට වෙනම ගානක් දෙන්න ඕනේ...)

☯️" අන්න්....න්නීඉ... ද්..දිව... හැපුනා.... 😬

🙄" මම කිව්වනේ... මං ක්‍රෝමා එකේ හිටියේ... නිද ගත්තෙත් ඒකේ.... අද ගියෙ.... සන්ශයින් hotel එකට උදේ.... එහෙට ගියේ.... ගියේ.....( ව්ව්😑... යූනා... මොකක් හරි හිතපන් හිතපන්.... 😃 ආවා..) චොන්වූගෙ කෙල්ල බලන්න😁😁😁... ( ඒක කියපු ගමන් චොන්වූට නූඩ්ල්ස් හිරවුනා... ඉස්මොල්ලෙත් ගිහින් 😂😂) එහෙම නේද...චොන්වූ😐..." කියල මම චොන්වූ දිහා බලලා ඔප්පටයි උන්නිටයි නොපෙනෙන්න රැව්වා...😈

𝓓𝓪𝓻𝓴   𝓞𝓻𝓲𝓰𝓲𝓷[ ˢᴬᵛᴳᴱ ᴸᴼᵛᴱComplete ]Where stories live. Discover now