part 16

544 127 2
                                    

  ❤️😋savage love😋❤️
😈( vampire life story )😈

Episode 16

" යූනා... නැගිටින්න.... මං දන්නවා ඔයාට මාව ඇහෙනවා කියලා.... යූනා... එයාට ඔයාව පාලනය කරන්න දෙන්න එපා... යූනා... "

නෙෆිලිම්ගෙ ඒ තිබ්බ රස්නෙ ගතිය🔥🔥🔥🔥🔥🔥🔥🔥... ටිකක් අඩු වුනා.... ඒ... යුන්ගී.... මං දන්නෙ නෑ මොනා වුනාද කියලා... ආවේගයෙන් වගේ මම නෙෆිලින්ගෙ ශරීරය ඇතුලටම රින්ගුවා.... ඒත් එක්කම මට දැනුනා මට සිහිය ආවා වගේ💧💧.... ඇස් ඇරලා බලද්දි මන් ටේගේ අතේ........

" ව්ව්..වේහ්.... ම්...මොකක්ද... වුනේ......😟😟😟😟" මම එහෙම ඇහුවෙ... සිහිය නැතිව ඉදලා ඇහැරුනා වගේ මට දැනුනු නිසා😔😔😔.... හීනයක් දැකලා ඇහැරුනා වගේ දැනුනු නිසා.... ටේගේ මූනෙ හිනාවක් තිබ්බා....

🐯" යූනා.... ඔයා ඒක කලා... ඔය නෙෆිලිව ඔයාට නතු කර ගත්තා.... දැන් ඔයායි නව නෙෆිලිම් රැජින.....  කුමාවෝ.... එයට ඔයාව පාලනය කරන්න නොදී ආපහු ආවට " 😧😧😧කියලා ටේ මාව හයියෙන් බදා ගත්තා..... 'ඈශ්.. මේ පුත්තලම් බූරු පැටියට මොනාවෙලාද...' කියලා ගහන්න😒😒😒😒.... ඒ වෙලේ හිතුනෙ නෑ... ඒ ඇයි කියල දන්නෙ නෑ.... මට අමුතු අසරන කමක් දැනුනා ඒ වෙලේ.... 😒😒😒😔😔ඒ වගේම හිතට සතුටක් දැනුනා.. මමත් ආපිට එයාව බදා ගත්තා...

🐨" ඔයා ඒ වෙලේ කරේ හරිදේ යුන්ගි.... ඔයා ඒක කලේ නැත්තන්... යූනට නෙෆිලිම් රැජිනව පාලනය කර ගන්න බැරි වෙනවා..... "

😼" අපි දෙන්නම එකම පරම්පරාවෙනෙ... ඒ නිසාද කොහෙද මට එයාව දැනෙනවා..... "

🦄" ඔව් ඒක නිසා වෙන්න ඇති......"

( time passed )

මං ෆර්ස්ට් ටයිම් ලේ බිව්වා😬😬😬🤤🤤🤤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං ෆර්ස්ට් ටයිම් ලේ බිව්වා😬😬😬🤤🤤🤤.... නම්ජූන තමා ගෙනත් දුන්නෙ.... හරිම බඩ ගින්නෙ හිටියේ....🙄🙄🙄 ඒත්... මට ඊට වඩා රස ලේ සුවදක් තව දැනුනා🙁🙁..... යුන්ගි ගාවින්...... මට ඒ ලේ බොන්නම හිතෙනවා..... පුදුම අමරුවෙන් මන් ඒක පාලනය කරන් හිටියේ.🤐🤐🤐.... ටේ මගේ ලගින් හෙල්ලෙන්නෙ නෑ... මට ඕන හැමදේම මගේ ගාවටම ගෙනත් දෙනවා... පවු කියලත් හිතුනා මන් කරපු දේවල් ගැන.... 😁😁😁😁

𝓓𝓪𝓻𝓴   𝓞𝓻𝓲𝓰𝓲𝓷[ ˢᴬᵛᴳᴱ ᴸᴼᵛᴱComplete ]Where stories live. Discover now