🐯" යු...යූනා.... යූනා....." යූනට සිහිය නෑ.... මම යූනගෙ කම්මුල් වාලටත් තට්ටු කලා... නැගිටින්නෙම නෑ...
" යූනා... අනේ ඉක්මනින් නැගිටින්න.... යුන්ගි හ්‍යුන් අනතුරේ ඉන්නේ.... යූනා... නැගිටින්න... ඔයාට විතරයි එයාව බේර ගන්න පුලුවන්... යූනා...." එයා ඇස් ඇරියා....😳😳😳 ඒවා තාමත් ගින්දර වගේ දිස්වෙනවා.....😶😶😶❤️" ටේහ්‍යුන්.... මියාන්හේ.....අහ්..." එහෙම කියලා එයා යුන්ගි දිහා බැලුවා... එයාගෙ අත යුන්ගි දිහාට දික් කලා😶😶😶.... තැබිලි පාට එලියක් එක්ක යුන්ගිව පාවෙන්න ගත්තා... ඒත් එක්කම් යූනත් පා වෙන්න ගත්තා... මම මොකුත් නොකර එයාට යන්න දුන්නා.... දෙන්නම අඩි දෙකක් විතර ඉහලට ගියා... එයා එයාගෙ ලගට යුන්ගිව අරන් බදා ගත්තා.... දෙන්නවම තැබිලිපාටින් දිලිසෙනවා..... එයාලා දෙන්නව සම්පූර්නෙන්ම ගිනි දැල් වලින් වැහිල ගියා..... ලොකූ ගිහින් බෝලයක් වගේ... ඒ දෙන්න ඒක ඇතුලේ... යූනා යුන්ගිව බේර ගනී....😶😶😶ඔක්කොමල්ල ඒක දිහා බලන් හිටිය මිසක් මොකුත් කරන්න කල්පනාවක් ආවෙ නැ... යූනා හ්‍යුන්ව බේර ගනී... මගේ හිතට ආවේ එච්චරයි....
( yunmi pov )
' 😟 යුන්ගිශි..... මං ඔයාට ගොඩාක් වද දුන්නා... පූස් තඩියත් කිව්වා... ගැහුවා....ඒත් ඔයාලා කරලා තියෙන්නෙ මාව ආරක්ශා කරපු එක..... අදත් ඔයාලා නැත්තන් මම නැ....මියාන්හේ.... මං කරපු දේවල් වලට.... ඒ වගේම... කුමාවෝ.... ඔයාගේ ජීවිතේ මන් වෙනුවෙන් දෙන්න උත්සහ කලාට...ඔයාගෙ රුධීරය මට දුන්නට..... මියාන්හේ.. ඔයාගෙ සම්පූර්න ලේ මං උරා බිව්වට.... ඇයි... ඇයි ඔයා මගේ ලේ උරාබිව්වෙ නැත්තේ... වේහ්... ඇයි එහෙම කලේ.... ඔයාට යන්න දෙන්න බෑ... කජිම්මා යුන්ගිශි....කජිම්මා.. මං දන්නවා.... රුධිරයන් දෙන්නෙක් හුවමාරු කර ගත්තම... ඒ දෙන්නා බැදෙනවා කියලා.... කාටත් වෙන් කරන්න බැරි වෙන්නම... ඒත් වෙන කරන්න දෙයක් නෑ...' මං ඒ හැමදෙයක්ම යුන්ගිට කිව්වේ හිතින්... මොකද මං හිතන දේ එයාට ඇහෙනවා කියල මං දන්න නිසා.... කුමාවෝ යුන්ගී..... ඒ වගේමසරංහේ.... . මම ඔයාට ඇත්තටම ආදරෙයි... ඔයව දකින හැම වෙලාවකම මට මහ අමුත්තක් දැනුනා.. ඔයාගෙ ඇස් දිහා බලද්දී මට මාවත් අමතක වෙනවා... ඒ නිසයි මම හම නිතරම ඔයාට වැඩිපුර බනින්නේ... මට ඒ දනෙන හැගීම මොකක්ද කියලා තේරුම් ගන්න බැරි නිසා මට තරහ යනවා ඔයාව දකිද්දී... ඒත් දැන් මං දන්නවා ඒ මොකක්ද කියලා... මං ඔයාට ආදරෙයි මගේ පූස් පටියෝ... ඒක මගේ හදවතින්ම ඇතිවුනු හැගීමක් මිසක් මේ රුදිරයෙන් වෙන බැදීමක් නොවුන එක ගැන මට සතුටුයි...
YOU ARE READING
𝓓𝓪𝓻𝓴 𝓞𝓻𝓲𝓰𝓲𝓷[ ˢᴬᵛᴳᴱ ᴸᴼᵛᴱComplete ]
Fanfiction😎 when you kiss me i know you don't give two fuck 🖤 But i still want that cause it's your❤️😋 SAVAGE LOVE 😋❤️