bonus episode 02 (final)

789 132 39
                                    


මම වොශ්දාන් බාත් රබ් එකත් ඇදන් එලියට එද්දී... යුන්ගියා ඇදත් හරි ගස්සලා... වටේ විසිවෙලා තිබ්බ ඇදුනුත් ඇහිදලා එයා කම්පියුටර් එකේ.... 😁😁 ආනා සූකිරි බෝලෙ.... ඒත් මන් කල්පනා කරේ 🤔🤔🤔 මං දැන් මොකක්ද අදින්නෙ කියලා....

😼" අහ්... මේක ඇද ගන්න..." යුංගි ඇද උඩින් එකක් තිබ්බා... මං ඒක බලද්දී ඒකේ තිබ්බේ ලේඩිස් ශෝටකුයි... ටිකක් ලොකූ ටීශර් එකකුයි

"ම්..මේවා...."🤔🤔🤨🤨

😼" ඔන්ලයින් ඕඩ කලා..... ඊයේ ඇදුම් ගෙනත් තිබ්බෙ නෑනේ...." එහෙම කියලා එයා කම්පියුටර් ටේබල් එකෙන් නැගිටලා මගේ ඇගට ආවා..😐😐. මාව බිත්තියේ හේත්තු වුනා.... යකෝ හාර්ට් එක හිමින් ගැහියන්කෝ.....😬😬😬

😼" ඒ කියන්නෙ ඔයා කෙලින්ම ඇවිත් තියෙන්නෙ මන් ගාවට..... කුමාවෝ.... මැනික සාරන්හේ....." 💋💋💋💋😚😚😚එයා මගේ තොල් ආපහු අල්ල ගත්තා❤️❤️❤️.... මගේ ඉනට අත තියලා... එයාගෙ ඇගට ඇදලා අරන් එක පාරට තද කර ගද්දී😣😣😣😋😋😋....හද සලිත වෙලා ගත මිලින වෙලා යනවා... කවදාවත් නොහිතපු දෙයක්නෙ වුනේ...

🙈" නාදූ...සාරන්හේ ..... යුන්ගියා...."😘😘😘😘 එයා එලියට ගියා මට ඇද ගන්න.... මමත් ඉතින් එයා දුන්නු ඇදුම ඈදන් කොන්ඩේත් අතින් හදලා ලෑස්ති වුනා😋😋

( jungkook,jimin,tae,namjoon,hobi )

කට්ටියම එලියට ඇවිත් සිරි නරබ නරබ ඉන්නවා... ගාර්ඩන් එකේ....

🐥" යාහ්... ජංකුකා... අර යුන්ගිහ්‍යුන් නේද🤨🤨🤨...." ජිමිනා ඈත ඉදන් අහස දිහා බලන් තනියම හිනාවෙන යුන්ගිව දැකලා පුදුමෙන් වගේ ජංකුක්ට කතා කරනවා... ටේහ්‍යෝනුත් එතනට දුවන් එනවා...🏃🏃

🐯" යාහ්...😮😮😮 ඔව් ඒ යුන්ගිහ්‍යුන් තමා😦😦😦...."

🐰" යාහ්.. නම්ජූන් හ්‍යුන්ග්🙉🙉🙉..... ඉක්මනට එන්ඩෝ...." ජංකුක් නම්ජූන් හියුන්ට කෑ ගහලා කතා කරනවා... නම්ජූන් එතනට දුවන් ආවා....🏃🏃

🐨" වාහ්...😮😮 යුන්ගි හිනා වෙලා ඉන්නවා... අවුරුද්දකට පස්සෙයි දැක්කෙ එයා හිනා වෙනවා....."  කට්ටියම යුන්ගි ඉන්න තැනට දුවන්න යද්දී🏃🏃... දකිනවා... යුන්ගිගෙ කාමරේ ඉදන් කෙල්ලෙක් යුන්ගිගෙ කාමරෙන් එලියට එනවා... කට්ටියම ඒක දැකලා ආපහු මග නවතිනවා... කටවලුත් ඇරන්....

𝓓𝓪𝓻𝓴   𝓞𝓻𝓲𝓰𝓲𝓷[ ˢᴬᵛᴳᴱ ᴸᴼᵛᴱComplete ]Where stories live. Discover now