part 07

629 137 0
                                    

" ආහ්... ඔහ්.. ආශ්හ්.. මගෙ...ඕ..ඔලුව..... අහ්..." 😑😑😑ඇසුත් පොඩි කරන් මම නැගිටිනකොටම අම්බෝ ඔලුවට😶😶😶😶 නිකන් පොල්ලකින් ගහල වගේ.... ඉන්න බෑ පුපුරන්න වගේ.... ඒත් එක්කම ඇස් හිමීට ඇරපු මම

😦" මං මේ කොහෙද... හීනෙන්වත් ඇවිදලද... ආහ්... ඊයේ..... ක්‍රෝමා එකටනෙ ගියේ... ක්‍රෝමා එකේ මෙහෙම රූම් නැනේ.." මාව නිකන් උඩ දාලා අත හැරිය වගේ වුනා😓😓😓... ඒ අස්සෙ මේ ඔලු ගෙඩියත් රිදෙනවා..... මම හිටියෙ හොටෙල් රූම් එකක... මම ඔලුවත් අල්ලන් නැගිටලා වොශ් රූම් එකට ගියා..

" මගේ ජැකට් එක කෝ"😶😶😶😶 මං ඇදන් හිටපු ජැකට් එක නෑ.. ස්කිනිය විතරයි.... ඒකටනම් ඔලුව කුරුවල් වෙලා... ගිලිල මැරෙන්න හිතුනා... මම දුවල ගිහින් මුලු ඇදම ඇදල බැලුවා... නෑ..නෑ... ඊයෙ මොකුත් වෙලා නෑ😔... මං බැලුවෙ.. මට තිබ්බ වස්තුව නැති වෙලාද කියලා...😅😅😅😅 ඇදේ රෙදි ඔක්කොම සුදු නිසා... එහෙම මොකුත් තිබ්බෙ නෑ .... මම මතක් කරන්න උත්සහ කලත් මතක් වුනේ නෑ මොනාද වුනේ කියලා.... මම ආපහු ගිහින් හොදට කන්නඩියෙන් බැලුවා...😯😯😯😯😯😯😯😯😯😯 බෙල්ලේ තුවල වෙලා....දම් පාට වෙච්ච පැල්ලමක් තියෙනවා... තොලත් පැලිලා.... ' මං කාත් එක්ක හරි ගහගත්තද ඊයේ'

( ඔව් ඔව්.. ගහ ගත්තා... මං කියන්නද ගහ ගත්තු විදිහ... තොල් වලින් සටන ගිහින් තියෙන්නේ.. එකයි තොල් විතරක් පැලිලා තියෙන්නේ.. හිකිස්ස්ස්...)

🤔🤔🤔🤔මං කල්පනා කල.. ම්ම්හ්හ්..මොකුත්ම මතක නෑ... ක්‍රෝමා එකට ගිහින් ඉද ගත්තා විතරයි මතක...

"මගේ පෝන් එක... ඒක... කොහෙද..." මං පෝන් එක හැමතැනම හෙව්වා... ජැකට් එක ඇතුලෙ තිබිලා පෝන් එක හම්බ වුනා... හුටා.. 📲📲📲උන්නිගෙන් කෝල් 72ක්.... ඉවරයි ඔප්පගෙන් 97ක් ... ඔම්මටත් කියල ඇති දැන්.. අනේ උන්නි බය වෙන්න ඇති... මං ඉක්මනින් උන්නිට කෝල් එකක් ගත්තා...

" ඔහ් උන්නි... මියාන්හේ...😓😓😓 මගේ පෝන් එක සයිලන්ට් වැටිලා..."
........................................
" අනී... බය වෙන්න එපා... උන්නි ... අඩන්න එපා.... බියානෙ..."
..........................................
"දෙහ්...දේහ්... මං එනව... ඉන්න මං එන්නම්...."
........................................
" ඔන්නී.... අනේ  උල්ජිමා..."

මන් පෝන් එක කට් කරලා ජැකට් එකත් දාන් යන්න ලෑස්ති වෙද්දිම...😶😶😶😶😶😶😶😶😶😶 බූතයෙක් වගේ... දොර ඇරන් කවුද ආවා....

𝓓𝓪𝓻𝓴   𝓞𝓻𝓲𝓰𝓲𝓷[ ˢᴬᵛᴳᴱ ᴸᴼᵛᴱComplete ]Where stories live. Discover now