part 06

660 144 2
                                    

❤️😋savage love😋❤️
  ( bts hater love story )

Episode 06

💀" oh.. baby... why... are you angry with me... let's get fun.."  🤨මූනම් එන පොට හොද නෑ ... මොනා උනත් හ්‍යුන්ගෙ කෙල්ලව ආරක්ශා කරන්න වෙනව මට... හ්‍යුන් නිසා.. වෙන මොකටවත් නෙමෙයි... මූනම් ඉල්ලන් කන්න හදන්නේ... ඊයෙ වගේ ගහයිද දන්නෙ නෑ .... ඊට කලින් ශේප් එකේ මෙයාව මෙතනින් ගෙනියන්න ඕනේ....🤔

' ඈශ්...මුට....'😡😡😡😡

😬" හොව් හෝව්..... babe අපි යන් අරෙහෙට..... එන්න..."  වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ 😥... මම එහෙම කියලා ශේප් කරන් කෙල්ලව vip රූම් පැත්තට එක්කන් ආවා... සල්ලි දීලා එක රූම් එකක් දවසට බුක් කලානම් හරි🤔🤔🤔🤔🤔... කාටවත් එන්න දෙන්න එපා කියන්න ඕනේ... 😧😧😧😧ඒත් මෙහෙ මෙයාව තියල යන එක ශුවර් නෑ ....🤔🤔🤔🤔

💃" ඈශ්හ්... අත හරිනවා මාව.... තමුසෙ ආවෙ නැත්තන් මන් අරූට නෙලනවනේ😡😡😡🤬🤬🤬.... තමුසෙ මොකටද එතනට ආවේ... අර ගෝතයා ඇශ්...." 😏😏😏😏වලියටමයි මේ කෙල්ල යන්න හදන්නේ... බනින්නත් බයයි... ඊයෙ වගේ මට අල්ලන් ගැහුවොත්...😶😶😶

😏😏😏😏" හෝව්.. හෝව්ව්.... මං දන්නවා ඔයා චන්ඩියෙක් කියලා... ඒත් දැන් එපා ඔයාගෙ චන්ඩි කම්.... මෙන්න මෙහෙ එනවා....." මම ශේප් එකේ කියලා දැම්මා... කොච්චර කරත් යන්නමයි හදන්නේ...

💃" යාහ්... ගෝනි බිල්ලො... තමුන් ඔය යන්නෙ වැරදි රූම් එකට.... prostitiut   prostitutesla ඕනනම් තමුසෙ ඕකට යනවා...." මෝහ්😶... ඉතින්🤨🤨 ඔක්කොම එහෙම ඒවනෙ.... කොහෙද මේ පිස්සි යන්නේ.... මාව අත හැරල යන්න හැදුවට අඩි දෙකයි යන්න හම්බ වුනේ... 😦😦😦😦😦😦😦 වෙරිමතේ හොදටම... ඇදගෙන වැටුනා... මම අල්ලගත්තේ නැත්තන් බිම...😒😒😒😒 ඈශ්...කිව්වට අහන්නෙ නෑ නේහ්.... හ්‍යුන්ගෙ gf නිසා බලා ගන්නත් වෙන්වා..
"ඉන්නව මම තමුන්ට ඕන තැනට ගෙනියන්නම්"😏😏😏😏 වෙනකරන්න දෙයක් නැති නිසා... මට මෙ පිස්සිව වඩා ගන්න වුනා... අම්බෝ බර.... ඇගනම් කෙට්ටුවට පේන්නෙ... උසත් නෑ වැඩිය... ඒ වුනට... අලියෙක් වගේ බර....😬😬😬

💃" යාහ්.. මාව අත හරිනවා😫😫...." මෙන්න මගේ පිටට ගහගෙන ගහගෙන ගියා😬😬😬... බෙල්ල දෙපැත්තෙන් අත දාලා... හ්‍යූන් මං මේකට පාඩුව ගන්නම් ඔයාගෙන්😠😠😠😠.... පොඩ්ඩක් දගලන්නෙ නැතිව ඉන්නවකෝ... අලියෙක් වගේ බරත් එක්ක.... ඒ අස්සෙ දගලනවා..... ඈශ්හ්😒😒😒

𝓓𝓪𝓻𝓴   𝓞𝓻𝓲𝓰𝓲𝓷[ ˢᴬᵛᴳᴱ ᴸᴼᵛᴱComplete ]Where stories live. Discover now