Chapter 13

1.4K 254 75
                                    

"වාව්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"වාව්..ලස්සන 😭😭😭..
හැමදාම ඉන්න තිබ්බා නම් 🥺...
මෙච්චර ලොකු ගෙයක් මට වැඩියි වගේ..🤔"

මම ගේ ඇතුලේ හතර වටේ කැරකෙන ගමන් කිව්වා

"දැන් මං මොකද කරන්නේ? ටිකක් නිදාගත්තා නම් හරි😐..වෙන කරන්න දේකුත් නෑනේ.."

මම කාමරය ඇතුලට ගියා

"කාමරෙත් tv එකක් තියෙනවනේ අප්පා..මෙහේ තියෙන සැප 😐! ඇඳේ size එක.. හම්මේ spring mattress එකක්.. "

මම එහෙම කියලා ඇඳට පැනලා BTS ලා ගැන හිත හිත හිටියා
මට මම hotel එකට ආපු වෙලාවේ පළවෙනි පාරට BTS ලාව දැක්ක වෙලේ ඉඳන් අද එයාලාගෙන් සමුගත්ත වෙලාව වෙනකන් වෙච්ච හැම සිදුවීමක්ම මතක් වෙන්න ගත්තා..

" මට ආයිත් ඊයේ දවසට යන්න තිබ්බා නම් "
එහෙම හිත හිත හිටපු මට නොදැනුවත්වම නින්ද ගියා

"ඇයි මං මේ නිදාගන්නේ..අයියෝ මටත් පිස්සු..උදේට කාලාත් නෑ තාම..බඩු ටිකක් ගන්න එළියට ගියා නම් හරි"

මම ඇඳන් හිටපු ඇඳුම පිටින්ම apartment එකෙන් එළියට ගියා supermarket එකක් හොයාගෙන..
මට ටිකක් දුර ඇවිදගෙන යනකොට supermarket එකක් හම්බ උනා..
හැබැයි ඒක තිබුණේ පාරෙන් එහා පැත්තේ
මම පාරෙන් එහා පැත්තට පනින්න හැදුවත් මට ඒක කරගන්න බැරි උනේ වාහානයක් ඇවිල්ලා මාව හප්පපු හින්දා
මම පාරෙන් ඉවතට විසි වෙලා ගියා..
හැබැයි කවුරුත් මාව නැගිට්ටවන්නවත් උදව් කරන්නවත් ළඟට ආවේ නෑ..
කොටින්ම කිව්වොත් පාරේ හිටපු අය මාව දැක්කෙවත් නෑ..

"අනේ මට උදව් කරන්න"
මම අපහසුවෙන් කිව්වා..
ඒ මගේ කටින් නොනවත්වාම ලේ ගලන නිසා..

එතකොටම මාව හප්පපු කාර් එකේ driver කාර් එකෙන් බැහැලා මං ළඟට ආවා..
මට ඒ දැකපු දේ අදහා ගන්නවත් බැරි උනා
ඒ වෙන කවුරුත් නෙවෙයි..
ඒ Taehyung ඔප්පා

The Lucky Army Girl 💜️ ( Completed ✔️)Where stories live. Discover now