ප්රශ්නයක්...?"
Namjoon ඔප්පා කලබලෙන් වගේ cho hee උන්නිගෙන් ඇහුවා
Cho hee-"මේකයි නම්ජුනා..ඔයා කේන්ති ගන්න නම් එපා "
Namjoon - "මම noona ත් එක්ක කවදාවත් කේන්ති අරන් තියෙනවද?"
Cho hee - "මේකයි..ඇත්තටම..මම මේක කලින් කියන්න ආවේ නැත්තේ මට ඕනෙ උනේ නෑ එතැනට ඇවිල්ලා ඕක කියලා ඔයාලාගේ සතුට නැති කරලා දාන්න..හෂියා උනත් සතුටින් නේ හිටියේ එවෙලේ"
මම -" අනේ උන්නී..මොකක්ද උනේ කියන්නකෝ"
Namjoon - "ඒක ලොකු ප්රශ්නයක්ද"
Cho hee - " මේකයි..seoul වල බෝම්බ පිපිරීම් 4ක් වෙලා තියෙනවා..ඒ නිසා seoul වලට curfew දාලා හෙට උදේ වෙනකන්..දැන් පැයකට විතර කලින් තමා ඕක වෙලා තියෙන්නේ..මම මේක ඔයාලාට කියන්න ආවේ නැති උනාට මට සමාවෙන්න"
මම - "මොකාක්? අනේ ඇත්තද?😖"
Namjoon - "noona..අපි දැන් කොහොමද යුවි ව ඇරලවන්න යන්නේ.. අපේ bodyguards ලා ඉන්නවද? කවුරුත් අපිට මේක ගැන කිව්වේ නෑනේ..😐 අපේ jung manager කෝ? "
Cho hee - " සන්සුන් වෙන්න namjoon ah..අපිට පුලුවන් PD nimට කියලා විශේෂ අවසරයක් අරගෙන හෂීව ඇරලවන්න..
ඒ ගැන බය වෙන්න දෙයක් නෑ..jung manager ට මම ගෙදර යන්න කිව්වා..එයාට ඉතිං දරු පවුලක් තියෙනවනේ..
එයා කැමති වුනෙත් නෑ ඔයාලාව දාලා යන්න"Namjoon - " ඇයි මේක අපිට කිව්වේ නැත්තේ කවුරුත් 😐"
namjoon ඔප්පා ඒ ප්රශ්නේ ආයේම cho hee උන්නිගෙන් ඇහුවාCho hee - " බය වෙන්න දෙයක් නෑ..අපේ bodyguards ලා ඉන්නවා..එයාලා ඕක ඔයාලාට කියන්න ආවේ නැත්තේ, දවසක් PD nim bodyguards ලාට අවවාද කරලා තිබ්බා ඔයාලාගේ හැමදේටම මැදිහත් වෙන්න එපා කියලා..අනික namjoon ah ඔයාත් එවෙලේ කිව්වනේ මොන හේතුවකට වත් ඇතුලට එන්න එපා කියලා 😐"
මේ හැම දෙයක් අහගෙන හිටපු මට තවත් මගේ හිතෙන නැගුන බයයි අසරණකමයි හංගන් ඉන්න පුලුවන් උනේ නෑ..ඇස් වලින් කදුළු ගලාගෙන ගියේ මටත් නොදැනුවත්වමයි..
Cho hee - " හෂියා..ඔයාට බයවෙන්න දෙයක් නෑ..අපි ඔයාව පරිස්සමට ඇරලවන්නම් ඔයාගේ dorm එකට..හරිද?ඒ නිසා බයවෙන්න එපා"
BINABASA MO ANG
The Lucky Army Girl 💜️ ( Completed ✔️)
Fanfictionඅපි හැමෝම හීන දකින්නේ BTS ලාව හම්බවෙලා එයාලා එක්ක කතා කරන්නනේ..මේ කතාව ඒ හීනය හැබෑකරගත්ත LUCKY ARMY GIRL කෙනෙක් ගැනයි. මෙයා කවදාවත් හිතුවේ නෑ එයාට මේ වගේ අවස්ථාවක් හම්බවෙයි කියලා..මේක කියවද්දි අපිටත් ඒ වගේ chance එකක් ලැබුනා නම් කියලා හිතෙයි🤭 මේක ම...