ඔන්න ඉතිම් අද තමා දවස
මම BTS ලාව බලන්න යනවා🤭
මම උදේම නැගිටලා සෝදගෙන ලෑස්ති වෙලා එද්දි අර හොල්මන් ටික shopping යන්න ලෑස්ති වෙලා"මල සමයං " මම එයාලා දිහා බලන් කිව්වා
" ඒයි..මේ..අපි shopping යනවා..අපි එද්දි ඉන්න බෑ හරිද? බඩු ටිකත් අරන් යන්න ඕනේ.. බලනවා තමුසේගේ හැටි!! 😂 මේකද ඇඳගෙන යන්නේ..හරිම ගොඩේ " චනුකි ඇවිල්ලා මට කිව්වා
"හරි....😑 මම යනවා තමා..ඕක ඊයෙත් කිව්වානේ..අනික මම අඳින ඇඳුම ගැන මම බලාගන්නම් okay? "
"හාකෝ😂 අපි යනොා්"
"යනවා ඉතිං..කරුමේ.." මම ඇහෙන නොඇහෙන ගානට කිව්වා
"ඇත්තටම මේක කැතද? නෑ හොඳයි..කැත උනත් අඳින්න වෙන එකකුත් නෑනේ..අනේ මේක හොඳයි"
මම කණ්ණාඩිය ඉස්සරහ ඉඳන් හැඩ වැඩ වෙන ගමන් මටම කියා ගත්තා
ඒ අතර මගේ ඇස් ගියේ එතන තිබ්බ hair straightner එකට"මේ තියෙන්නේ බඩු.." එහෙම කියලා මම ඒකෙන් මගේ කොණ්ඩේ ටිකක් iron කර ගත්තා
"ඔය ඉන්නේ කෙල්ල ලස්සනට..මේ ඇති..මනමාලයෙක් බලන්න යනවැයි "
මම මටම කියගෙන යන්න ලෑස්ති උනා🤳✌️🤳✌️
මම මගේ bags ටිකත් අරගෙන එලියට යනකොටත් bighit එකෙන් වාහනයක් එවලා තිබ්බා
මම passports ඔක්කොම පෙන්නලා වාහානේට නැග්ගා"Annyeonghaseyo "
"Annyeonghaseyo" මාත් driver ට කිව්වා
(යන ගමන්)
ඔයා මාර lucky නේ..මේ වගේ chance එකක් හැමෝටම ලැබෙන්නේ නෑනේ"
ESTÁS LEYENDO
The Lucky Army Girl 💜️ ( Completed ✔️)
Fanficඅපි හැමෝම හීන දකින්නේ BTS ලාව හම්බවෙලා එයාලා එක්ක කතා කරන්නනේ..මේ කතාව ඒ හීනය හැබෑකරගත්ත LUCKY ARMY GIRL කෙනෙක් ගැනයි. මෙයා කවදාවත් හිතුවේ නෑ එයාට මේ වගේ අවස්ථාවක් හම්බවෙයි කියලා..මේක කියවද්දි අපිටත් ඒ වගේ chance එකක් ලැබුනා නම් කියලා හිතෙයි🤭 මේක ම...