"හෙලෝ..මේ miss හෂිනි යුවන්‍යාද"
"ඔව්..කියන්න"
"අපි මේ SL korean store එකෙන්..මිස්ගේ ඇල්බම් එකේ නම්බර් එක කියන්න පුලුවන්ද?"
එවිටම දහසක් ප්‍රශ්න සිතේ ඇතිවූවත් ඊට ඉඩ නොදි ඔවුන්ට උත්තර දුන්නා
"ආහ්.මේ ඒක..මට තාම බලන්න බැරිඋනා..මේ..අනේ ..ටිකක් ඉන්න..."
මම phone එක ටිකක් මෙහාට කරලා"මල්ලි ඔය ඇල්බම් එක දියන්"
එහෙම අරන් මම මගේ අංකේ බැලුවා..
ඒ දැකපු දෙයින් මගේ ඇස් අදහා ගන්න මට බැරි වුනා"මේ..මේ..1100 තමා ම..මගේ අංකේ.."
මම ගොත ගහ ගහ කිව්වා" Congratulations!!! අපි දැනගෙන තමයි කතා කලේ..අපිට ඕනේ උනේ හරියටම confirm කරගන්න..ඔයා තමා lucky army.."
"අනේ..thank you very much..අනේ මගේ සතුට කියලා නිම කරගන්න බැහැ"
"අපි දන්නවා..එහෙනම් ඊළඟ සතිය ඇතුලත ඇවිල්ලා ඔක්කොම විස්තර දෙන්න..
Passport,identity card ඔක්කොම අරගෙන එන්න..
thank you..see u soon""Okay okay" මම හරිම සතුටින් කිව්වා
"අනේ අම්මේ...මල්ලී......අනේ...."
මම මුලු ගමටම ඇහෙන්න කෑගැහුවා🤭"මොකේ තමුසෙට පිස්සුද? අද මොකක්ද වෙලා තියෙන්නේ?"
අම්මා දුවගෙන ඇවිල්ලා ඇහුවා😂"අම්මේ...මට දැන් BTS ලාව බලන්න යන්න පුලුවන්...යේ්...යේ..
අනේ අම්මේ මට දැන් නිකන් පිස්සු වගේ..
මට විනාඩියකටවත් හිතුවේ නෑ මේ chance එක මට ලැබෙයි කියලා""පිස්සුද මේකිට? අර කොල්ලෝ ටිකක් අල්ලගෙන🤦..මොකක් ගැනද මේ කියවන්නේ"
"ඇයි අම්මේ..මම කිව්වේ අර draw එකක් තියෙනවා ඒකට මම අර ඇල්බම් එකක් ගත්තා කියලා..ඔයාට මේක තේරෙන්නේ නෑ අම්මේ😭"
"දැන් මොකක්ද මට කරන්න කියන්නේ?"
"මට දකුණු කොරියාවට යන්න ඕනේ"
"ආහ්..හිටපන් හිටපන්..ඒක තමා අඩුවට තිබ්බේ"
"අයියෝ අම්මේ..මම serious කියන්නේ..joke එකක් නෙමෙයි🙏..මුළු ලෝකෙන්ම මේ chance එක මට හම්බවෙලා තියෙන්නේ"
VOCÊ ESTÁ LENDO
The Lucky Army Girl 💜️ ( Completed ✔️)
Fanficඅපි හැමෝම හීන දකින්නේ BTS ලාව හම්බවෙලා එයාලා එක්ක කතා කරන්නනේ..මේ කතාව ඒ හීනය හැබෑකරගත්ත LUCKY ARMY GIRL කෙනෙක් ගැනයි. මෙයා කවදාවත් හිතුවේ නෑ එයාට මේ වගේ අවස්ථාවක් හම්බවෙයි කියලා..මේක කියවද්දි අපිටත් ඒ වගේ chance එකක් ලැබුනා නම් කියලා හිතෙයි🤭 මේක ම...