මොනාද උන්නි උපදෙස්? "
" හහ්හා😂 මට ටිකක් serious උනා නේ😂"
"මට බයත් හිතුනා අනේ"
" නෑ හෂියා මේකයි..පොඩි දේවල් ටිකක් කියන්න තියෙන්නේ "
" පොඩි දේවල්ද? 😐"
" ඔව් මේකයි..මම කියන ටික හොඳට මතක තියාගන්න..හරිද? 😊"
"කියන්නකෝ උන්නි ඉතිං "
"මෙහෙමයි..the lucky army event එකෙන් පස්සේ ඔයා BTS ලා එක්ක හිටියා කියලා කාටවත් කියන්න එපා හරිද? "
" මම තාම මල්ලිට විතරයි කිව්වේ..ඒත් ඇයි එහෙම කිව්වේ ?"
" මේකයි හෂියා..ඔයා ඊයේ එයාලා එක්ක හිටියා කිව්වොත් කටකතා හැදෙන්න පුලුවන්..අනික දන්නවනේ media කාරයන්ගේ හැටි 😑 "
"හ්ම්ම් ඒක නම් ඇත්ත උන්නි "
" ඕක media එකෙන් දැනගත්තොත් එහෙම විනාසයි😂 එයාලා මාර විදියටනේ කතා හදන්නේ..පුලුවන් නම් කියයි BTS member කෙනෙක් එක්ක ඔයාට සම්බන්ධයක් ඇති කියලා😂 එහෙම කතානේ කියන්නෙ එයාලා "
"අම්මෝ..මාත් එක්ක?😂 හරි හරි මම කාටවත් කියන්නේ නෑ "
"ඒක හොඳයි හෂියා..කාටහරි කියද්දි ඔයා BTS ලා එක්ක කරපු games,කතා කරපුවා වගෙ ඒවා කිව්වට කමක් නෑ හරිද? මම කියන්නේ අර curfew දැම්මට පස්සේ උන දේවල් ගැන "
"හරි උන්නි මට තේරුණා 😊ඒක නෙමෙයි ඔයා විතරයි මට හෂි කියලා කියන්නේ ..අරගොල්ලෝ මට කතා කරන්නේ යුවී කියලනේ 😒"
"ආහ් ඔව්නේ🤭 මාත් එහෙනම් ඔයාට යුවී කියලා කතා කරන්නම් හාද?😂 "
"අයියෝ😭 "
" කතා කරද්දි යනවා දැනෙන්නේ නෑ..බලන්න මේ අපි ඇවිල්ලා තියෙන්නේ කොහෙටද කියලා "
" දැකලා පුරුදුයි..K drama වලදි දැකලා තියෙනවද කොහෙද 🤔"
" ඔව් ඔව්🤭 ගොඩක් K drama වල තියෙනවා..මේකට කියන්නේ නම්සන් කුළුණ කියලා "
YOU ARE READING
The Lucky Army Girl 💜️ ( Completed ✔️)
Fanfictionඅපි හැමෝම හීන දකින්නේ BTS ලාව හම්බවෙලා එයාලා එක්ක කතා කරන්නනේ..මේ කතාව ඒ හීනය හැබෑකරගත්ත LUCKY ARMY GIRL කෙනෙක් ගැනයි. මෙයා කවදාවත් හිතුවේ නෑ එයාට මේ වගේ අවස්ථාවක් හම්බවෙයි කියලා..මේක කියවද්දි අපිටත් ඒ වගේ chance එකක් ලැබුනා නම් කියලා හිතෙයි🤭 මේක ම...