ජින් වගේම ආරාත් බලන් හිටියෙ රෑ වෙනකන්.. දෙන්නට දෙන්නා දකිනකන් ඉවසිල්ලක් නෑ.. ඔව් ඒක ඇත්ත. ආදරයක් පටන් ගත්ත මුල් කාලෙ දෙන්නට දෙන්නව නොදැක ඉන්න බෑ. ඉස්සරහට මොනා වෙයිද එයාලට සාමාන්‍ය විදියට ආදරය කරන්න පුලුවන් වෙයිද
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ටිකෙන් ටික රෑ වෙද්දි ආරාට දැනුනෙ ලොකු සතුටක්. ආරාගෙ පළවෙනි ආදරය තමන්ගෙ හිත දිනා ගත්තු පළවෙනි පිරිමියා තමයි ජින් කියන්නෙ.
ජින්ටත් එහෙමම තමයි හවස 7 ඉදන් කොල්ලා ලෑස්ති වෙනවා. ජින්ගෙ පිස්සු වැඩ දිහා ටේ කන්න වගෙ බලන් හිටියා
"මේ මනුස්සයා ආදරේ කරන්න තරම් පරිණත වෙලා නෑ hyung "
ජිමින් නම්ජූන්ට රහසින් කිව්වා 😂
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නම්සාන් ටවර් එක කියන්නෙ ආදරවන්තයන්ටම වෙන් වෙච්ච තැනක්. හරිම ලස්සන ආදරණීය තැනක්.
YOU ARE READING
𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]
Fanfictionතනි වුන රෝසමලකට අත දෙන සහෝදරියන් දෙදෙනෙක් ✨ තනි වුන රෝසමලකට අසීමිතව පෙම් බඳින කුමාරයෙක් 🌼 ජීවිතය මැදින් ගලායන අසීමිත ප්‍රේමයක් 🌹 කඳුල , සතුට මුසුවුන ආදරයක් 💖 බාධක මැදින් තමන්ගෙ ආදරය දිනන්න කැප වෙන යුවලයක් 💘 ලෝකයක් ආදරය කරන තරු හතක් 💙 Jinshi_08...