9 කොටස 💜💗

646 150 4
                                    

ආරා මේ ගත කරන්නේ university යන අන්තිම දවස් ටික. University ගිය අවුරුදු කිහිපයේම එයාට යාලුවෝ හිටියෙ නැති වුණත් එයා වැඩිය university එකේ පෙනුන්නැති වුණත් එයාට university එක දාලා යන්න දුක හිතුනා..
ඒත් මොනවා කරන්නද  💔

Lectures නැතත් ආරා අන්තිම දවස් ටිකේ university එකට ගියේ ගොඩාක් ආසාවෙන්. ගිහින් පැත්තක ඉදගෙන වෙනදා වගේම පොතක් කියව කියව තමයි හිටියේ..

ආරා වෙනදාට වඩා ටිකක් වෙනස් නිසා university එකේ ඉන්න හැමොම එදා ආරා ගැන කතා කළා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආරා වෙනදාට වඩා ටිකක් වෙනස් නිසා university එකේ ඉන්න හැමොම එදා ආරා ගැන කතා කළා..

"ඒ මේ අර කෙල්ල බලවකො 😏 ඉස්සර හිටියෙනම් ලෝකෙ අහිංසකම කෙල්ල වගේ 😏 අනිවාර්යයෙන් කොල්ලෙක්වත් සෙට් වෙන්න ඇති"

University එකේ කෙල්ලො කතා වෙනවා ආරාගෙ කන් දෙකටම ඇහුනත් ආරා ඒවා ගනන් ගත්තෙවත් නෑ 😂

මින්ජිගෙ lectures ඉවර වෙනකන් හිටපු ආරා university gate එක ළඟට ආවේ මින්ජිත් එක්ක අයිස්ක්‍රීම් එකක් කන්න යන්න..

"ආ.. කොහොමද අද lectures ..හොඳට අහගෙන හිටියද"

ආරා ඇහුවේ මින්ජි ළඟට ආපු ගමන්ම..

"මොන පිස්සුද හලෝ. මම නිදා ගත්තා 😂 මට මොලෝ දෙයක් තේරුන්නෑ"

"හරි තමුසෙ නිදා ගන්නවකො.. එක්සෑම් තියෙද්දි මටනම් වද දෙන්න එපා 😂"

ආරා එහෙම කිව්ව ගමන්ම මින්ජිගෙ මූනත් බෙරි වුණා 😂

කෙල්ලො දෙන්නා ටව්න් එකට ඇවිත් එයාලා හැමදාම යන අයිස්ක්‍රීම් කඩේට ගිහින් අයිස්ක්‍රීම් දෙකක් ගත්තා.

ආරා ගත්තෙ කරේ චොක්ලට්.. ඒ කෙල්ල චොක්ලට් කන්න පුදුම පෙරේතකමක් තියෙන්නෙ
මින්ජි ගත්තෙ ස්ට්‍රෝබෙරි 😂

කෙල්ලො දෙන්නා අයිස්ක්‍රීම් එකත් කන ගමන් කයියක් ගහන්න පටන් ගත්තා

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now