My evil fairy 15
ටිකක් දවල් වෙද්දි ඒමි ආයෙ ගෙදර ආවෙ එයාගෙ අක්කල ආපු නිසයි...එයා අක්කලව දකින්නෙ මාස කීපෙකට පස්සෙ...
ඒමි ගෙදර යද්දි එයාල සාලෙ හිටියා...
අයියා....
ඒමි අක්කවත් පාස්කරගෙන ගිහින් එල්ලුනේ මස්සිනාගෙ ඇඟේ...මොකද එයා ඒමිට හරි ආදරෙයි....
කොහොමද ඒමි කෙල්ල...ලස්සන වෙලානෙ...අයිය කිව්වෙ කෙල්ලගෙ කම්මුලක් මිරිකන ගමන්...මේක බලන්නකො...මේ Shin Emi...ඔයාගෙ අක්කත් ඇවිල්ල ඉන්නෙ දැක්කද දන්නෑ.....අක්කා කිව්වා...
ආනේ....yu mei පැටියෝ....එන්න පුංචි ගාවට....ඒමි අක්ක ගාවට ගිහින් චූටි බබාව වඩාගත්තා...
ආනේ...අක්කත් ඉඳල නේ...ඒමි කිව්වෙ හිනාවෙලා...තාමත් අර දුෂ්ටකම එහෙම්මයි මේකිගෙ...කොහොමද දැන් වැඩ...Jackson එක්ක තාම මරාගන්නවද...පව් ඒ කොල්ලා...අක්කා කියාගෙන ගියා...
දැන් මරාගන්නෙ නෑ...අපි සමගි උනා...ඒමි කිව්වා...
අම්මෝ ලොකු දෙයක්....අක්කා කිව්වා...
ආං එයා අක්කව කාලෙකින් දැක්කෙ නෑ ගගා කියෙව්ව ඊයෙ...ඉස්සරත් මාර බටර් පාරනෙ ඔයාට ගාන්නෙ එයා... ඒමි කිව්වා..
එයාට නම් පිස්සු...අක්ක හිනාවුනා...ටිකකින් එයාල lunch එක අරන් හවස්වෙද්දි Jackson ලගෙ ගෙදර යන්න ලෑස්තිවුනා...
Jackson ගෙ අම්මයි තාත්තයි හැමෝමව පිලිගත්තෙ ගොඩක් සතුටින්....අඩේ...යුමි අක්කා....පඩිපෙල දිගේ බැහැගෙන ආපු Jackson කෙලින්ම එල්ලුනෙ අක්කගෙ කරේ....ඉස්සර ඉඳන් Jackson අක්කත් එක්ක ගොඩක් යාලුයි....
ආ කොල්ලා...දැන් ලොකු මිනිහෙක් නේ....Team Wang CEO....අක්ක කිව්වෙ Jackson ගෙ කොන්ඩෙ අවුස්සන ගමන්...
අයියා...කොහොමද දැන් වැඩ....
Jackson අයියගෙනුත් ඇහුවා...
බිස්නස් එක නම් දැන් කරගෙන යනව මල්ලි...ඒ එක්කම Studio එකේ වැඩත් කරනවා...අයියා කිව්වා...අපිව පිලිගන්න තමා කවුරුවත් නැත්තෙ....පැත්තකට වෙලා අක්කගෙ බබත් වඩාගෙන හිටපු ඒමි කිව්වා...
ආ...කව්ද මේ කොට කෙල්ල...ආනේ ශෝක් බබෙක්...ඔයාගෙද...කෝ husband ආවෙ නැද්ද...Jackson විහිලුවට ඇහුවා...
ඔයානම් මහ නරකයි හලෝ...ඒමි කිව්වා...
![](https://img.wattpad.com/cover/253266455-288-k385375.jpg)
YOU ARE READING
💗🌼𝑴𝒀 𝑬𝑽𝑰𝑳 𝑭𝑨𝑰𝑹𝒀🌼💗
Fanfictionනපුරු කෙල්ලෙක් හිටියා...👿එයා කැමැත්තෙන් කරපු දේවල් අතරෙ ගොඩක් අකමැති දේකුත් තිබුනා... ඒත් එක දවසක් ඒ නපුරු කෙල්ලට සිද්දවෙනව තමන් අකමැති දෙයක් කරන්න...කෙල්ලගෙ ජීවිතේ එතනින් පස්සෙ ගොඩාක් වෙනස් වෙනවා...🤨 කෙල්ල නපුරියක් නෙමෙයි.. නපුරු සුරංගනාවියක් කි...