8. වලි😂😑

519 106 70
                                    

My evil fairy 8

ටික වෙලාවක් ගතවුනත් ඒමි තාම නෑ....
Jackson බලාගෙන හිටියා...එයා ඒමිව එච්චර බලාපොරොත්තු වුනේ ඇයි කියලවත් එයාට තේරුනේ නෑ...

විනාඩි දහයක් විතර ගෙවිල ගියා...
අන්න...ඒමි එනවා....Henry කිව්වා...

ඇඳුම් බෑග් එකත් ඇදගෙන කෙල්ල හතිදාගෙන දුවගෙන එනවා...

අනේ..සොරි... එක ටැක්සි එකක්වත් මට නැවැත්තුවෙ නෑ....ඒමි Henry දිහා බලල කිව්වා...

සාධාරණයි ඉතින්...ඔය මූණෙ හැටි දැක්කම ටැක්සි නවත්තාවියැ...Jackson හිනාවෙවී කිව්වා...

තමුසෙට මොකද්ද තියෙන අමාරුව...චිම්පන්සියා....ඒමි Jackson ට බැනලා අනිත් ස්ටාෆ්ල ගාවට ගියා...

ඇද්ද උඹ අහගත්තා..චිම්පන්සියලු...Henry Jackson ට කින්ඩිය දැම්මා...
දැන් උඹ ඕක කියන්නෙපා...Jackson කිව්වා...

Emi's pov.

මට එක ටැක්සියක්වත් නැවැත්තුවෙ නෑ...පාරෙ ඉඳල ඉඳල යාන්තම් බස් එක අල්ලගෙන Team Wang එකට එද්දි පරක්කුත් වෙලා...
ඒ අස්සෙ අර මොට්ටයත් එනව අනං මනං කියාගෙන...දෙන්න හිතයි පුරශ්චාර්වක දත කනෙන් එන්න...😠

හරිනෙ කට්‍ටිය...අපි යමු නේ...Jackson කිව්වා...
කට්ටිය වෑන් එකට නැග්ගා...බෑග් එකත් පටවලා මං වෑන් එකට නැගල පිටිපස්සෙම සීට් එකේ ජනේලෙ අයිනෙ වාඩිවුනා...
මොකද එහෙම යද්දි හරි නිදහස්...අනික දුර ගමනක් නෙ....

ඒත් විනාඩියක්වත් යන්න කලින් කවුරුහරි කෙනෙක් ඇවිත් දබහ් ගාල මං ගාවින් වාඩිඋනා....

ආ නංගි.. එලිය බලන්නද ජනේලෙ අයිනෙ....

යාහ්...........මොන රෙද්දක්ද මේක...මේ ගමනවත් නිදහසේ යන්න බෑනෙ වදකාරය පස්සෙන්ම එනවා...මුලු ගමනම එපාකරාවි දැන්.....

ඔව් ඔව්....ඒ Jackson...අර Henry ගාවත් හිස් සීට් එකක් තියෙද්දි මං ගාවම ලගින්න ආවනෙ ශික්.....

අනේ නෑ අයියෙ මං මේ මුහුදු පතුල බලන්න මෙතන වාඩිවුනේ...මං කිව්වම මෑන් නිහඬ වෙලා ගියා....

වදෙන් බේරෙන්න ඕනෙකමට මං earbuds ගහගත්තා...නැත්නම් මෙතන මේ මනුස්සය හැච හැච ගාන්න ගනීවි...
මං සිංදුව අහ අහ ඉන්නකොට මගෙ කනෙන් එක bud එකක් ගැලවුනා...නෑ ගැලෙව්වා...

💗🌼𝑴𝒀 𝑬𝑽𝑰𝑳 𝑭𝑨𝑰𝑹𝒀🌼💗Onde histórias criam vida. Descubra agora