17. හිත් දෙකක්💔

370 85 44
                                    

My evil fairy 17

Emi's pov.

Jackson ට මං කරපු දේට දුක හිතෙන්න ඇති...ඒත් මං එහෙම කරේ අපි දෙන්නගෙම හොඳට කියල එයාට තේරුම් ගන්න බැරි ඇයි...අනේමන්දා...එයා තාම ඉස්සර වගෙමයි...තරහ වුනාම ගොඩක් රිදෙනව මට...

Jackson එදා උදව් ගත්තෙ යැන්ගෙන්...එයාගෙ නෝන්ඩි හිනාව මට නිතරම දාන ගමන් යැන් Jackson එක්ක වැඩ කරේ....

මේ මොන කෝලමක්ද...එයාට තේරුම් ගන්න බැරි නම් යැන් එක්කම හිටපුවාවෙ....

කට්ටිය යන්න ලෑස්ති වුනා...මං ආවෙ නම් Jackson ගෙ වාහනේ...ඒත් මට ආයෙ ඒකෙ යන්න ඕනෙ නෑ...Henry Jackson දෙන්න ඒකෙ යයි...ඕන්නං අර මරගාතෙත් පටලවන් යන එකයි ඇත්තෙ...

මගෙ හිතට හරි නෑ...ඇත්තටම මට දැනෙන්නෙ ලොකු දුකක්..මට අඬන්න ඕනෙ නැතිවුනත් මගෙ ඇස්වලට ඉබේම කඳුලු එනවා....

ඒමි...ඔයා අඬනවද...මොකෝ මේ...මගෙන් ඇහුවෙ එතනට ආපු Henry gege....
නෑ මුකුත් නෑ....ආ gege...මට පොඩි වැඩ වගේකට අද එලියට යන්න වෙලා...ඒ නිසා මං ස්ටාෆ් වෑන් එකේ යනවා...ඔයාල යන්න...මං වැඩත් කරගෙන ගෙදර යන්නම්....මං කිව්වා...
මොකද්ද වැඩේ...Henry gege ඇහුවා...
අද මේ...මේ....Sukiට ප්‍රමෝෂන් එකක් හම්බවෙලා...ඉතින් එයාට විශ් කරන්න කේක් එකක් ගන්න යන්න ඕනි...මං කටට ආපු දේ කියල දැම්මා....

ආ එහෙනම් පරිස්සමෙන් හොඳද....gege කියල යද්දි මට දැනුනෙ ලොකු නිදහසක්...

ඇත්තටම මං ස්ටාෆ් වෑන් එකට ගියේ නෑ....Jackson ගෙ අය හිතාගෙන ඇත්තෙ මං ස්ටාෆ් වෑන් එකේ කියල....ඒකෙ අය මං Jackson ගෙ වාහනේ කියල හිතනවඇති...

වහින දවස්....
මං පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියා...
වැහිබර ගතිය නිසා සෙනඟත් අඩුයි....
මං ඇයි මෙහෙම ආවෙ...Jackson බයවෙයි....ඉතින් බයවුනදෙන්....එයාට ඕනෙ මාව රිද්දන්නනෙ...ඔව් Jackson ඔයා සාර්ථකයි...මට රිදුනා...මට හොඳටම රිදුනා...මං ඇඬුවා...

කොච්චර වෙලා මං ඇවිද්දද දන්නෙ නෑ...කොටින්ම මං කොහෙද යන්නෙ කියලවත් මං දන්නෙ නැහැ....අන්තිමට මං පාරක් අයිනෙ හදපු bench එකක වාඩිවුනා....
පුරුදු විදියට....ඒමි ආයෙමත් තනි වුනා....

ඒමි ආයෙමත් තනි වුනා

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
💗🌼𝑴𝒀 𝑬𝑽𝑰𝑳 𝑭𝑨𝑰𝑹𝒀🌼💗حيث تعيش القصص. اكتشف الآن