️ CHAPTER - 4

1K 218 8
                                    

ඒයි අතාරිනවා මින්ජිගෙ අත.....යනව පැත්තකට ටීනා....තමුසෙගෙ ඔය කිලිටු අත් වලින් මිනිස්සුන්ව අල්ලන් එපා....."

ජංකුක් දැක්කෙ ටීනා මින්ජිගෙ අත තදින් අල්ලගෙන මින්ජිට බනින විදිය..... හිත ඇතුලෙන් ආව ආවේගට මීනගෙ හොම්බ් තලන්න ලගට ගියාට ....ටීන කියන්නෙ පිරිමියෙක් නෙමෙයි කියලත්  මින්ජි තමන් ගැන මොනවා හිතාවිද කියන සිතුවිල්ලත් නිසා ජංකුක් ටීනාව පැත්තකට කරලා මින්ජිව තමන්ගෙ ලගට කරගත්තා....

" ඒත් ...ඔප්පා...අනේ ..ආව් මගෙ අත රිදුනා ඔප්පා..බලන්න රතුත් වෙලා...ඔප්පා මාත් එක්ක තරහද?...ඔප්පා ...මම කියන දේ අහන්නකො ....මේ කොහෙවත් ඉන්න ගොඩේ බැල්ලියෙක් නිසා ඔයා මට රිද්දනවනේ ඔප්පා...."

ටීනා දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටපු ජංකුක් එක පාරටම මහ හයියෙන් හිනාවෙන්න ගත්තා....ටීනා බලාගෙන හිටියෙ ජංකුක් මොකද මේ හිනාවෙන්නෙ කියලා ....

" ටීනා my sweetheart ...listen please .... තමුසෙගෙ මලවිකාරෙ නටලා ඉවරද...ඔප්ප ඔප්පා ගගා වමනෙ දාන්නද හදන්නෙ....පොඩ්ඩක් බලන්න කව්ද ගොඩේ කියලා....කොහෙන් ආව හයියකටද මින්ජිට ඔයා බැල්ලි කියන්නෙ....ඒ නම ගැලපෙන්නෙ තමුන්ටනේ.....ආහ් අයියෝ....මම කිව්වා නේද ආයෙ මගේ ඇස් දෙක ඉස්සරහට එන්න එපා කියලා....මොන කරුමයක්ද....මල වදේ...කූඩැල්ලෙක් වගේ..."

ටීනා තාමත් බලාගෙන ඉන්නෙ මින්ජි දිහා....ඒත් එක්කම ටීනා මින්ජි ලගට අඩියට දෙකට ගියේ මින්ජිගේ කම්මුලට සුපිරි හයේ පාරක් දෙන්න හිතාගෙන...ඒත් ජංකුක් ලේසියෙන්ම ටීනගෙ අත ගොඩාක් තදින් මිරිකුවා....දෙකට කැපිච්ච පනුවෙක් දගලනවා වගේ දගලන ටීනා දිහා බලාගෙන හිටපු ජංකුක් ටීනගෙ අත එක පාරටම ගස්සලා දැම්මෙ ටීනට තරු විසිවෙන්න....

" යාහ් අයින් වෙනවා ටීනා...."

මින්ජිවත් එක්කගෙන coffee shop එක ඇතුලට ගිය ජංකුක් කෙලින්ම ගියෙ ජීව් නූනගෙ ලගට ......

" ජීව් නූනා මින්ජිව හම්බවෙන්න මේ දවස් ටිකේ කවුරු හරි කෙල්ලෙක් ආවද කියන්න මට..."

මින්ජි දිහායි ජංකුක් දිහායි මාරුවෙන් මාරුවෙට බලපු ජීව් ටිකකින් හිනාවෙලා උත්තර දුන්නා..

snowflake || JJK ✅Where stories live. Discover now