.......අද මාර වැඩක් උනේ හියුන්.....යාහ් ඔයාලා ඉන්න තිබ්බෙ ....අලුතෙන් ආව ස්ටයිල් නූනා..ඩිශුං ඩිශුං....කව්ද මේ මිංහු නූනා...මරු පාර ............."
" කුකී...කුකී මොනාද මනුස්සයෝ කියාවන්නෙ...මොකද්ද උනේ....කව්ද මිංහු...තේරෙන්න කියන්න අයියෝ....කාට හරි කරදරයක්ද....."
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. (මින්හු )
" ආ ටේ හියුන් ...අනේ මිංහු නූනා දන්නෙ නැද්ද...අර අපේ ජින් හියුන් හැමදාම පැනි හලන්නෙ කෙල්ලෙක්ට...එයා අනේ..ස්ටයිල් නූනා....අද එය්......"
" යාහ් ජංකුක් ..මොකද්ද කිව්වෙ.....කාටද මම පැනි හලන්නෙ....ඔය හදන්නෙ ඉතින් මට කියලා පස්ස රත් කරගන්න හොදේ....."
" හරි හරි ජින් හියුන් ...පොඩ්ඩක් ඉන්නකො....ඉතින් කියන්නො කුකී මොකද්ද වුනේ...නූනට ප්රශ්නයක් නෑනෙ...එයා තමයි හැමදාම ප්රැක්ටිස් වලින් පස්සෙ බීම අරන් එන්නෙ....කොච්චර හොදද...."
" අනේ කොට හියුන් ඒ ඉතින් එයාගෙ සල්ලි වලින් නෙමෙයිනෙ...අපිට කම්පැනියෙන් හම්බවෙන ඒවනේ....මගුල....හරි හරි අහන්නකො....මේ කතාවෙ චරිත දෙකයි හොදේ....එක්කෙනෙක් අපේ මිංහු නූනා....අනිත් කෙනා අර මේකප් නාලා එන ජිසෝ නූනා....දැන් කියන්න එපා එයාවත් දන්නෙ නෑ කියලා....ඒ අරයා අර දවසක් බොරුවට රගපාලා අපේ යුංගි හියුන්ව බදාගන්න හැදුවෙ.....අන්න එයා...ඔන්න දැන් අහගන්න හොදේ....මැදින් ඇඩ් එහෙම දැම්මොත් විකාශනේ නවත්තනවා....
මම මගේ මැශිමන්ට් අරගෙන ඉවර වුනාම මාත් එක්ක සේජින් හියුන් එන්න හැදුවට මම එපා කිව්වනේ....මම යන්න හදද්දි තමා මිංහු නූනත් ඕෆ් වෙලා තියෙන්නෙ....අපි දෙන්න ලිෆ්ට් එක ලගට යනකම්ම එකට ආවෙ...ඒත් මට මින්ජිගෙන් මැසේජ් එකක් ආව නිසා මම ටිකක් නතර උනා මම ඉතින් මින්ජිට රිප්ලයි යවලා ලිෆ්ට් එක දිහා බලද්දි ඔන්න ජිසෝ නූනා මිංහු නූනා දිහාට වේගෙන ඇවිදගෙන ආවා...එනකොට හොද නැහැ කියලා තේරිච්ච නිසා මම ටිකක් එහායි ඉදන් හැංගිලා බලාගෙන හිටියා...ඕක මැද්දට ගිහින් නිකන් බාල්දි අහුලගෙන ඔලුවෙ දාගන්න ඕනි නෑනෙ
ඉතින් ජිසෝ නූනා ' ඒයි මිංහු තමුසෙව මම අල්ල ගන්නමයි හිටියෙ....තමුසෙ මොකද හැමවෙලාවෙම bts ලා වටේ කැරකෙන්නනෙ...ආ '

YOU ARE READING
snowflake || JJK ✅
Fanfictionලෝකෙට හම්බවෙන කිසිම හිම පියල්ලක් තවත් එකකට සමාන වෙන්නෙ නෑ...මුලු ලෝකෙටම ඒ වර්ගෙන තියෙන්නෙ එක හිම පියල්ලයි....ඒකයි හැම හිම පියල්ලක්ම විශේශ වෙන්නෙ...කවදම හරි අපිට අපේ විශේශ හිම පියල්ල අනිවාරෙන් හම්බවේනවා....එදාට ඒ සීතල හිම පියල්ලෙ හැංගිලා තියෙන උනුසුම...