ජංකුක්ගෙ කටේ කෙලත් නෑ............හීන් දාඩිය දාලා මුලු මූනෙම ...........මින්ජි හෙලවෙන්නෙවත් නෑ.......දෙන්නගෙ මූනු බලන්නම් වටිනවා........මිංහුගෙ මූන ඊට වඩා හපන් ..........මූන පුරාම මහ කුප්ප හිනාවක් පිරීලා.....
" මිංහු නූනා ඔයා මොකද මෙතන කාරන්නෙ...ඔය දෙන්න කලින් අදුරනවද.........."
" නෑ අපි අදුරන්නෙ නෑ.....කොන්සට් එකට ඕනි හැම බීමක්ම ගත්තෙ අපි මෙතනින්.........ඉතින් ඒව ගොඩාක් රසයි...මටත් නිදහසේ coffee එකක් බොන්න හිතුනා....ඉතින් මම ආව...ඒත් මගේ වැරැද්දින් මෙයාගෙ ඇදුමෙ coffee වැටුනා....මම ඒක නිසා එයට උදව්වට ආවෙ මෙතනට......ඔයා මොකද ඒත් මෙතන....ඔයා මාර රෝමියෝ කෙනෙක්නේ ජංකුක්ශී ....වාහ්.....ආ ඒක නෙමෙයි දැන් අපි අපේ ගනුදෙනුව ඉවර කරගමු නේ.....දැන් ඉතින් සමානයි නේ....ඔයාගෙ කටයි මගේ කටයි අපි වහගෙන ඉමු.....හරි හරි මම යනෝ ඔය දෙන්නා ඔය දෙන්නගෙ වැඩේ කරගෙන යන්න....යන්නම් කෙල්ලේ....යන්නම් ජංකුක්ශි....."
මිංහු එහෙම කියලා ශේප් එකේ එතනින් මාරු උනා....ඒ විදියට ජංකුක් ,මිංහු ගනුදෙනුව ඉවර වුනා.....ඒත් ජංකුක් තාම බිම බලන් .....මින්ජි විහිලුවට වගේ ජංකුක්ව කුනිත්තපු නිසා ජංකුක් පැන්න ගමන්ම මින්ජිව බදාගත්තා......ජංකුක් ගොඩාක් වෙලා මින්ජිව ඒ විදියට බදාගෙන හිටියා.....ජංකුක්ට මින්ජිගෙ උනුසුම ,සුවද ගොඩාක් මගඇරුනා වැඩ නිසා.....ජංකුක් මින්ජිගෙන් කොච්චර කිස් එකක් ඉල්ලුවත් මින්ජි කලේම ජංකුක්ව කුනිත්ත කුනිත්ත එහාට කරපු එක...අන්තිමේ දෙන්නටම මේක සෙල්ලමක් උනා......
කොහොමහරි ජංකුක්ට ඕනි කිව්ව නිසා ජංකුකුයි මින්ජි හවස පාක් එකට යන්න කතා කරගත්තා.....මින්ජි ඉක්මනටම තමන්ගෙ වැඩ් ඉවර කරලා පාක් එක ලගට ගියෙ දැනුත් ජංකුක් ඇවිල්ලා ඇති කියලා දන්න නිසා......මින්ජි පාක් එක ඇතුලට යද්දි දැක්කෙ ජංකුක් පොඩි එකෙක් වගේ වටේ බල බල ඉන්නවා...ඒකත් ගෝනිබිල්ලෙක් වගේ ජැකට් එකකුත් දාන්......ඉන්නව කිව්ව පනු පැටියෙක් වගේ ඇබරෙනවා....මින්ජි ටික වෙලාවක් හිනා වෙවීම් ජංකුක් දිහා බලාගෙන හිටියා...ඒත් ඊට ටිකක් එහායින් ඇඹරි ඇඹරි හිටපු කෙල්ලෙක් දිහාටත් මින්ජිගෙ අවදානේ ගියා....අර කෙල්ල එයාගෙ පිටිපස්සෙ හිටපු කෙල්ල දිහාට මහ අමුතු හිනාවක් දාහා ඇහැකුත් ගහලා ජංකුක් දිහා බැලුවා....එන්නෙනම් හොදකට නෙමෙයි කියලා තේරුන නිසා මින්ජි ජංකුක්ගෙ පැත්තට ඉක්මනට ඇවිදගෙන් ගියා....හිතුව එක හරි අර කෙල්ල බොරුවට ජංකුක්ගෙ ඇගට බරවෙන්න හැදුවේ...ඒ කෙල්ලත් හිතන්න ඇත්තෙ ඒක හරියාවි කියලා ......

YOU ARE READING
snowflake || JJK ✅
Fanfictionලෝකෙට හම්බවෙන කිසිම හිම පියල්ලක් තවත් එකකට සමාන වෙන්නෙ නෑ...මුලු ලෝකෙටම ඒ වර්ගෙන තියෙන්නෙ එක හිම පියල්ලයි....ඒකයි හැම හිම පියල්ලක්ම විශේශ වෙන්නෙ...කවදම හරි අපිට අපේ විශේශ හිම පියල්ල අනිවාරෙන් හම්බවේනවා....එදාට ඒ සීතල හිම පියල්ලෙ හැංගිලා තියෙන උනුසුම...