"ජන්කුක්.........."
හැමෝගෙම අවදානෙ යොමු වුනේ පිටිපස්සෙන් ඇහුන යුන්ගිගෙ රලු කටහඩට. එයාට තරහා ගිහින්ද එයාගෙ චූටි මල්ලිට සද්දෙන් කතා කරපු හින්දා?.........
"තමුසෙ කොහොමද ජිමින්ට එහෙම කතා කරන්නෙ ආ.......?"
"ජිමින්........මට කියන්න කොහෙද යන්න හැදුවෙ?"
ජන්කුක් යුන්ගි අහපු එක ගනන් ග්න්නෙ නැතුව ආයෙත් ජිමින්ට ඒ ප්රශ්නෙම යොමු කලා.
"ඇයි මමයි යන්න කිව්වෙ , මුකුත් ප්රශ්නයක් තියෙනවනම් මගෙන් අහන්න පුලුවන් "
යුන්ගි ජිමින්ලා හිටිය තැනට ඇවිත් ජිමින්ව තමන්ගෙ පිටිපස්සට කරන ගමන් ජන්කුක්ගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන ඇහුවා.
"මොකද මම කැමති නැ මේ වෙලාවෙ ජිමින් තනියම කොහෙවත් යනවට"
"තනියම කියන්න බෑනෙ ටේ ඉන්නෙ"
"ඒක තම-........."
ජන්කුක් කියන්න ගිය එක නතර උනේ හොබී එක පාරටම ජන්කුක්ගෙ අත තද කරලා අල්ලගත්ත නිසා.
"ජිමින් යන්න රූම් එකට......මට ජන්කුක් එක්ක කතා කරන්න ඕනෙ"
"හියුන්....."
"කිව්වම යන්න ඉතින්"
ජිමින් යනකොට ටේත් එයත් එක්කම රූම් එකට ගියා.නිකන් එයා ඇවිදින්නෙත් වෙන කෙනෙක්ගෙ උවමනාවට වගේ.
°
°
°
°
°
°
"හරි එහෙනම් ජිමින් එක්ක කතා කලාට පස්සෙ ඔයාට යන්න පුලුවන්"ජන්කුක් එක්ක කතා කලාට පස්සෙ යුන්ගි කිසි ගානක් නැතුව කියලා දැම්මා.
යුන්ගි කිව්වට පස්සෙ ජන්කුක් හැදුවෙ ජිමින්ගෙ රූම් එකට යන්න"ඔය කොහෙද යන්නෙ ජිමින්ට පල්ලෙහාට එන්න කියන්නම් ඉන්නවා"
"යුන්ගී.................යා...තමුසෙට පිස්සුද ආ......මෙච්චර මිනිස්සු ඉන්න තැනක ඔය වගේ දෙයක් කතා කරන්න කියන්න.ජන්කුක් ඔයා යන්න ගිහින් කතා කරලා එන්න"
ජින් යුන්ගිටත් කෑ ගහල ජන්කුක්ව ජිමින්ගෙ රූම් එකට යැව්වා.
" යුන්ගියා තමුසෙට හැගීම් දැනීම් නැද්ද ආ ................ජන්කුක් ඒක හිමීට කියලා එයාව සනසලා එයි. තමුසෙ ඉන්නව පැහෙන්නැතුව"

YOU ARE READING
Sea Legacy | ✔️
Fantasía⚜Does status matter to love?⚜ ✴Begin-22. April . 2021 ✴END- 28 . June . 2021