💜️
උදේට ඔප්පා එක්ක Scool ගියත් ගෙදර එන්න උනේ Bus එකේ. ඉතින් මම Bus එකේ ගෙදර ඇවිත් Wash එකක් දාගෙන ඔන්නි හදලා තිබුනු කෑමත් කාලා කාමරේට ගියේ මහන්සි නිසා. ටිකක් නිදාගන්න හිතාගෙන. 😊
ඇදට ගිහින් ඇස්පියාගද්දිම මට පෙනුනෙ යුන්ගි ඔප්පගෙ මූණ. 🙄 නපුරෙක් වගේ මාව ගණන් ගන්නෙවත් නැතුව ගිය විදිය .
' ඇත්තටම ඇයි අනේ එයා එච්චර නපුරු 🙁..... ඒ උනාට මොකද්ද මන්දා අමුතුම ලස්සනක් තියනවා එයාගෙ 😏 ශික් ඇයි දන්නෙ නෑ ඔච්චර කෙල්ලොන්ව පේන්න බැරි 🤔..... පොඩිකාලෙ කෙල්ලෙක් මෙයාට අතවරයක්වත් කරාද දන්නෙ නෑ 😂..... අයියෝ මාත් මොනා හිතනවද මන්දා 😂 යූරා.............ඔයා දැං මොකටද ඒ පූස්තඩියා ගැන හිතන්නෙ 😑 නිදා ගන්නනම් ඇදට ආවෙ නිදාගන්නවා.. 😑 'මම මගෙ හිත එක්කම තර්ක කරන ගමන් මගෙ හිතින් ඒ පූස් තඩියව අයින් කරා 😁 අයින් කරා කිව්වෙ අයින් කරේම නෑ 😁 ඒ වෙලාවට විතරක් ටිකක් අමතක කරා 😉
මට එහෙම්මම නින්ද ගිහින් 😁
මම මූණ එහෙම හෝදගෙන පල්ලයහට යද්දි ඔන්නියි,ඔප්පයි,ජෙනී තුන් දෙනාම හිනා වෙවී කතා කර කර ඉන්නවා. 😂 චූටි කෙල්ල කරන කියන කතා වලට හිනා යන්නෙ ඉබේම 😂 මමත් ඉතින් එයාලා ඉන්න තැනට ගියා. එයාලා එක්ක සතුටු සාමීචියෙ යෙදිලා ඉවර වෙද්දි අපිටත් නොදැනිම රෑ වෙලා. 😊 ඉතින් ඔන්නි හදපු කෑමත් කාලා කාමරේට නිදාගන්න ගියේ නිදාගන්න කියලා.
මට ඉතින් නිදා ගන්නනම් කිසි අමාරුවක් නෑ. මගෙ ඇදයි කොට්ටෙයි තියනවනම් හොදට නින්ද යනවා.🍁🍁🍁🍁🍁 Next day morning 🍁🍁🍁🍁🍁
සුපුරුදු පරිදි Uniform එකට බැහැලා ඔප්පත් එක්ක ඇවිත් Scool එක ලගින් බැස්සා. 😊 මම යද්දි ගේට් එක ගාවදි සොංඊත් ඇවිත් මගෙ ඇගේ එල්ලුනා.
🌹 " Good morning ! මැනික 😊 "
🥀 " ආ......කෙල්ල 😉 Good morning ! "
හම්බෙලා වැඩි දවසක් නොවුනත් සොංඊ ඉක්මනට මාත් එක්ක යාලු උනා.🤗 ❤
අපි දෙන්නා කියව කියව ඉස්සරහට යද්දි අපිට හම්බුනේ ටේ,මින්,කුක් තුන්දෙනාව. 😁😊🐣🐯🐰" Good morning ! .... කෙල්ලො දෙන්නා"
ඈත ඉදන්ම ඒම කියාගෙන ඒ තුන්දෙනා අපි ලගට ආවා.මමත් ඉතින් එයාලට Good morning කිව්වා. 😊 ඒත් සොංඊ නම් කටවත් ඇරියෙ නෑ . එයා කියවන්නෙ මාත් එක්ක විතරයි 😂😂
හැබැයි සොංඊ කතා නොකරන එකට හිත රිදුන කෙනෙක් එයාව කතා කරවන්න උතසහ කරා 😏
YOU ARE READING
𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]
Romanceජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙවෙයි දුරින් ඉඳන් හරි .. එයා සතුටින් ඉන්නවා කියන එක බලලා සැන සෙන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තම ආදරේ .... °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°...