💜️
අනේ එයා අද හරිම ලස්සනයී 😍😍😍🤗🤗🤗🤗.....
ඇත්තටම දැක්ක ගමන් හිතුනෙ දුවගෙන ගිහින් ඉබගෙන ඉබගෙන යන්න 🤗🤗😍 .....
මම හිතා ගත්තා අදනම් එක වචනයක් හරි එයා එක්ක කතා කරනවා කියලා .... ඒත් බය හිතුනා.... මාව මගාරී කියලා 😔😔..🌹" යූරා........... අපි අතනින් ඉදගමුද ? "
මම මනෝ ලෝකෙන් බිමට බැස්සෙ සොංඊ මට කතා කරලා ඉදගන්න යමු කිව්ව නිසා...
අපි ටික වෙලාවක් එතනට වෙලා ඉදගෙන ඉද්දි අපි ඉන්න තැනට ටේහියුන් ආවා....🐯 " සොංඊ ......... ටිකක් එන්නකො මාත් එක්ක.."
🌹 " කොහෙද ? "
🐯 " එන්නකො කියනදේ අහලා......... අනේ මැනික මොකද්ද අනේ ........ එන්නකෝ "
🥀 " ආ......... දැං එතකොට මාව මෙතන තනියම දාලා යනවද .... ? ........ තමුසෙලානම් මාර කෙල්ලො තමයි "
මං ඒම කිව්වෙ සොංඊ ව ටිකක් අවුස්සන්න හිතාගෙන ඒ උනත් සොංඊ ටේට එන්න බෑ කිව්වා....
🌹 " අනේ බෑ ටේ......... යූරව තනියම දාලා එන්න බෑනෙ "
🥀 " ඔම්මෝ මෝඩි.......... ඔයා යන්න අනේ ... මම විහිලුවක් කරේ ඉතින් ....... මට මොන තනියක්ද ගෙම්බියේ මෙච්චර මිනිස්සු ඉන්න තැන .... යන්න යන්න " 😊😊
මම ඒම කියලා සොංඊව ටේ එක්ක යැව්වා...... ඒත් කෙල්ල ගියේ කැමැත්තෙන් නම් නෙවෙයි ....... මාව දාලායන්න හිතක් තිබුනෙම නෑ එයාට 😊🤗
මම ටික වෙලාවක් එතන ඉදගෙන ඉදලා කම්මැලි නිසා යුන්ගි ඔප්පව හොයන්න ගියේ පැත්තක් ගියත් කමක් නෑ අදනම් කතා කරනවා කියලා හිතාගෙන 😁
මම එයාව හොයද්දි එයා හිටියෙ නම්ජුන් ඔප්පයි තව Boy කෙනෙකුයි එක්ක කතා කර කර . මම එතනට බය නැතුව ගියේ නම්ජුන් ඔප්පා එතන හිටිය නිසා.
මම එතනට ගිහින් කතා කරා..😊🥀 " Excuse me ඔප්පා...."
මම ඒම කියද්දි තුන් දෙනාම මන් දිහා බැලුවා...
🐨 " ඔව් යූරා කියන්න..... මටද කතා කරේ... "
නම්ජුන් ඔප්පා ඒම කියද්දි මම හිනාවෙලා ඔව් කිව්වෙ ඒවෙලෙ මම කතා කරේ යුන්ගි ඔප්පට කියන්න බය හිතුන නිසා..
🐨 " ඇයි යූරා මොකක් හරි ප්‍රශ්නයක්ද ?"
🥀 " අනේ නෑ ඔප්පා..... සොංඊ ටේ එක්ක කොහෙද ගියා..... ජිමිනයි,කුකියයි, හොබී ඔප්පයි , ජින් ඔප්පයි කොහෙද දන්නෙත් නෑ..
ඒකයි මං ඔප්පව හෙව්වෙ 😊 "
YOU ARE READING
𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]
Romansaජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙවෙයි දුරින් ඉඳන් හරි .. එයා සතුටින් ඉන්නවා කියන එක බලලා සැන සෙන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තම ආදරේ .... °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°...