💜️
ආයෙමත් බොතලේ කැරකුවා........
මේ පාර බෝතලේ කැරකුනේ නම්ජුන්ගෙ පැත්තට.....🐨 " ටේ........ Truth or dare 😁 "
ටේ හියුන් නම් හරි සතුටින් ඒකට උතතරේ දුන්නෙ 😉
🐯 " Dare "
🐨 " අහ්.........හරි ........ ඔයා සොංඊට ඇත්තටම ආදරෙයි නම් එයාව කිස් කරන්න " 😉
නම්ජුන් ටේහියුන් ට ඇහැකුත් ගහලා ඒම කියලා හිනා උනා 😁
හැමෝම කමෝන් කියලා කියලා කෑ ගැහුවම කොල්ලයි කෙල්ලයි දෙන්නම රතු උනා........
කෝමහරි ටේහියුන් සොංඊගෙ තොල් සුමුදුවට සිපගත්තෙ කෙල්ලව තවත් රතු කරන ගමන්......
හැමෝම කෑ ගැහුවෙ දැං දෙන්නම සෙට් කියලා Conformed නිසා 😂😂💜️හිනා වෙලා හිනා වෙලා ආයෙමත් Game එක පටන් ගත්තා.... මේ පාර බෝතලේ කැරකුනේ සොංඊට..........
සොංඊ දැනගෙන හිටියා. එයාට ඕනෙ උනේ ලැබුන අවස්තාවෙන් ප්රයෝජනයක් ගන්න. ඒ නිසා සොංඊ තෝරගත්තෙ යූරව.🌹 " යූරා........... Truth or dare 😁 "
🥀 " Truth "
🌹 " හරි ......... ඔයා ඔයාගෙ පවුලෙ අයටයි , හියුන්ජුන් ඔප්පටයි , මටයි පස්සෙ වැඩියෙන්ම ආදරේ කාටද..? මං මෙතනට මාව දැම්මෙ ඔයා ඒක කියන නිසා.. ඇත්තටම මං දන්නවා මට වඩා ඔයා එයාට ආදරෙයි කියලා. ... 😂😂 "
🥀 " නම්ජුන් ඔප්පට "
යූරගෙ උත්තරේට සොංඊ , යුන්ගි , නම්ජුන් , ජින්, හොබී, කුකී, ටේ, ජිමින්, ඔක්කොම පුදුම උනා...
සොංඊ විතරක් නෙවෙයි යුන්ගිත් හිතුවෙ එක්කො යුන්ගිගෙ නම කියයි නැත්නම් මොකුත් නොකියා සොංඊට Kiss එකක් දෙයි කියලා...
මෙච්චර වෙලා මේවා ඉවසගෙන හිටපු යුන්ගිට තවත්නම් මේවා ඉවසගෙන ඉන්න බැරි උනා. යුන්ගි එතනින් නැගිටලා ගියේ කිසිම දෙයක් නොකියා...
YOU ARE READING
𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]
Romanceජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙවෙයි දුරින් ඉඳන් හරි .. එයා සතුටින් ඉන්නවා කියන එක බලලා සැන සෙන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තම ආදරේ .... °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°...