💜️
යුන්ගි ඔප්පට ඒ කියන්නෙ මාව මතක නැද්ද ?...... ඒ කියන්නෙ එයාට ගොඩක්ම ආදරේ කරන මාව මතක නෑ..... 😭😭 අනේ දැන්නම් ජීවත් වෙලත් වැඩක් නෑ වගේ..... 😭💔
මගේ හිත ඒම කෑ ගහද්දි මගෙ ඇස් වලින් කදුලු පේලියක් ඇවිත් කම්මුල් දිගේ ගලාගෙන ගියේ හිතට දැනුනු වේදනාවට...... 😭😭💔
ටිකකින් මගෙ කම්මුල් වල තියන කඳුළු පිහදාපු නිසා මම ඔළුව උස්සලා බැලුවෙ කවුද ඒ කියලා........ යුන්ගි ඔප්පා......☹️
🐱 " අනේ මගෙ පිස්සු කෙල්ල...... කෝමද හිතුවෙ මම ඔයාව අමතක කරයි කියලා..... මම චූටි විහිලුවක්නෙ කරේ "
යුන්ගි ඔප්පා මගෙ මූණත් අල්ලගෙන ඒම කියද්දි ...... ඔයාලා හිතනවද මට සතුටු හිතුනා කියලා......... ඒම හිතුවනම් ඔයාලා වැරදී ..... 😒
ඇත්තටම මට අම්බානට යකා නැග්ගා.......😡
ඇයි යකෝ...... මෙච්චර මං බය වෙලා ඉන්න වෙලාවෙ මේ යකා මේ වගේ විහිලු කරාම.🥀 " අනේ බූරුවෝ........ මේ වගේ වෙලාවක ඕම විහිලු කරනවද වල් පූසෝ.....😡😠🔊🔊..... ගස් ගෙම්බා.........මාව සෙල්ලමක්ද ....... ආ......😡😡.....🔊🔊........ ගොං පූසා....... 😡😡...... හොද වෙලාවට තමුන්ගෙ ඔළුව පැලිලා තිබුනේ...... 😠 නැත්තම් මම තමයි ඔය ඔලු ගෙඩිය පලලා දාන්නේ....... බූරුවා... ... 😡🔊🔊😠......"
මම ආව තරහට යුන්ගි ඔප්පට කෑ ගැහුවා..... 😠.... මම කිව්ව දේවල් වලට ඒ දෙන්නනම් හොදටම හිනා උනත් මගෙ තරහා වැඩි කමටම මට ඇඩුනා...... 😠😭😭
🐱 " මැට්ටියේ හිනා ගස්සවන්න එපා අනේ ඔළුව රිදෙනවා..... ☹️"
🥀 " ඉතිං මට මොකද ? " 🙅🙅
මං ඒම කියලා අත් දෙකත් බැඳගෙන අනිත් පැත්තට හැරුනා........ 🙅
🐱 " ආහ්....... හරි හරි....... මට රිදෙන එක ඔයාට ගාණක් නැද්ද ? ......... ☹️ කමක් නෑ ඒනම්....... "
🥀 " ඔව් ඔව්..... ගාණක් නෑ තමයි..... 😒
ගාණක් නැති නිසානෙ සතියක් තිස්සෙ ICU එක ඉස්සරහට වෙලා අඩ අඩ හිටියෙ එක්කෙනෙක්ට සිහිය එනකන්..... 😒💔 "🐨 " ආ ...... හරි හරි ..... ඔයාලගෙ සීතල යුද්දෙ හෙමීට ඉවර කරගන්නකො ....... මං එළියට යනවා........"
නම්ජුන් ඔප්පා ඒම කියලා එළියට ගියා.....
🐱 " මේ මැනික..... ඔයා ICU එක ඉස්සරහට වෙලා ඇඩුවද ? ."
YOU ARE READING
𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]
Romanceජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙවෙයි දුරින් ඉඳන් හරි .. එයා සතුටින් ඉන්නවා කියන එක බලලා සැන සෙන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තම ආදරේ .... °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°...